නෑදෑයො කෙළවන හැටි

DIGger

Member
May 18, 2016
689
74
0
අවුලක් නැහැ මචන්
උඹ ළමයි ටික ගොඩ දාපන්
අරූගෙ සෙට් එක ෆේල් උනාම තේරෙයි :)
 

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
aththa kathawa bn matath inne oyawage nadayo set ekk thamayi. lankawe minissunge hatida nathnam loke hamoma mehemada danna neda ?
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ලංකාව ඔහොම තමයි බං. එකෙක් උදේ බත් කඩයක් දැම්මොත් එහා පැත්තෙ එකත් පොල් අතු ටිකක් එල්ලල උදේ දවල් බත් විකුනනව. ඊට පස්සෙ ඊටත් එහා එකා කොල පාට ටියුබ් ලයිට් දාලා උදේ දවල් රාත්‍රී බත් කඩයක් දානව . අන්තිමට තුන් දෙනාම මාස දෙකකින් කඩ වහල ආයෙත් ගෙවල්වලට වෙලා ඉන්නව.:rofl::lol:
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    ලංකාව ඔහොම තමයි බං. එකෙක් උදේ බත් කඩයක් දැම්මොත් එහා පැත්තෙ එකත් පොල් අතු ටිකක් එල්ලල උදේ දවල් බත් විකුනනව. ඊට පස්සෙ ඊටත් එහා එකා කොල පාට ටියුබ් ලයිට් දාලා උදේ දවල් රාත්‍රී බත් කඩයක් දානව . අන්තිමට තුන් දෙනාම මාස දෙකකින් කඩ වහල ආයෙත් ගෙවල්වලට වෙලා ඉන්නව.:rofl::lol:

    :lol::lol::lol::lol:
     

    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    අපෝ උබටත් ලොකු ඉරිසියාවක් තියෙනවා පැලෙන්නම. :dull:

    ඉරිසියාව නෙමේ බන්. මූ මෙහෙ එන්න කලින් වෙන තැනකත් ක්ලාස් කලානෙ. මන් කිසි අව්ලක් නැතුව හිටියෙ. අපේ ගමේම ගෙදරට ගෙවල් දෙක තුනක් එහයින් මට ඇටෑක් වෙන්න කලාම යකා නගිනවනෙ බන්. ඒත් දැන් කල්පනා කලේ මුකුත් නොකර උට කරන්න අරින්න. මන් වැඩිපුර එක්ක හොදට කලාම මට ළමයි නැති වෙන් නෑනෙ
     

    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    ලංකාව ඔහොම තමයි බං. එකෙක් උදේ බත් කඩයක් දැම්මොත් එහා පැත්තෙ එකත් පොල් අතු ටිකක් එල්ලල උදේ දවල් බත් විකුනනව. ඊට පස්සෙ ඊටත් එහා එකා කොල පාට ටියුබ් ලයිට් දාලා උදේ දවල් රාත්‍රී බත් කඩයක් දානව . අන්තිමට තුන් දෙනාම මාස දෙකකින් කඩ වහල ආයෙත් ගෙවල්වලට වෙලා ඉන්නව.:rofl::lol:

    siraa kathawa ban
     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    අහන අහන හැම එකාටම නෑදෑයො කෙලවල... එත් කෙලෙව්ව නෑදැයෙක් නම් හොයාගන්න වත් නෑ... මම හිතන්න අපිට අශ්‍රය කරන්න හම්බෙන්නෙම හොද මිනිස්සුද කොහෙද... :rolleyes:
    api danne one sided story ne ban
     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    ඉතින් බන් මන් ක්ලාස් කරන තැන ඌ කරන්න එන්නෙ මට කෙළවන්නනෙ. ඒ නිසා මාත් රිටර්න් එක දෙන්න එපැයි. බලන් හිටියම හරියන් නෑනෙ.
    ubalage gedara karanne nane ban, uba hodata karapan. class ena laminta anith un gana waradi kiyanna epa ban. mehe Ol maths class karapu pora al pass na. a unata u mahansi wela sudanam wela karanne uge thamai hodama result. shops ehemath ehemai ban clothing shop ehema okkoma eka lga ne lol uba hithana widiyata hithuwa nam hamoma kisima deyak karaganna bahe.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඉරිසියාව නෙමේ බන්. මූ මෙහෙ එන්න කලින් වෙන තැනකත් ක්ලාස් කලානෙ. මන් කිසි අව්ලක් නැතුව හිටියෙ. අපේ ගමේම ගෙදරට ගෙවල් දෙක තුනක් එහයින් මට ඇටෑක් වෙන්න කලාම යකා නගිනවනෙ බන්. ඒත් දැන් කල්පනා කලේ මුකුත් නොකර උට කරන්න අරින්න. මන් වැඩිපුර එක්ක හොදට කලාම මට ළමයි නැති වෙන් නෑනෙ

    අන්න එහෙම හිතපන්. එතකොට උබට ස්ට්‍රෙස් එකක් නෑ. ඉරිසියාව කියන්නේ පට්ටම ස්ට්‍රෙස් එකක්. ඒ නිසා ඉරිසියා කරන කෙනාටමයි කවදත් කෙළ වෙන්නෙ. :rolleyes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    8 පාස් එකෙක් රට කරන්නෙ A/L ෆේල් එකෙක් ක්ලාස් කරාම මොකෝ?


    ලොකුවට දාපන්
    8 පාස් එකෙක් රට කරන්නෙ A/L ෆේල් එකෙක් ක්ලාස් කරාම මොකෝ?
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    අපේ නෑදැ වෙන කෙල්ලෙක් හිටියා. මගේ වයසේ. OL වලට මගෙ තමයි පවුලේ වැඩිම results . ඒ කෙල්ලට මට වඩා අඩුයි . ඒක නිසාද මන්දන්නෙ නැ මට කැපුවෙ. සීන් එක කියන්නේ AL ඒකි පලවෙනි පාර C එකයි S 2කයි දාගත්තා මං combined maths පේල් වුනා. හරි කමක් නැ කියමුකෝ. ඒකි ගියා ඔය maths කරන අය කැම්පස් යන්න පොඩ්ඩක් ලකුණු මදි වුනාම යන තැන් තුනක් තියෙනවනේ. එයින් එකකට. මං දෙවෙනි පාර කරලා C 3ක් දැම්මා. මමත් එතනට apply කලා. කැම්පස් නම් දාන්න තිබුනා. මට engineering නාමයක් තියෙන දෙයක් කරන්න ඔ්න වෙලා තිබුන නිසා මෙහෙට දැම්මේ. මං උන්ගේ entrance exam එකත් ලියල පාස්වුනා. selection interview එන්න කියල ලියුමකුත් ආව. interview එකේදි කිවුව විදියට මට සැහෙන ලකුණු තිබුනා selection exam එකටත්. මං ඉල්ලපු field එක උන් දෙන්නම් කිවුවා. මාත් ලෝකෙ දින්නා වගේ හෙන happy එකේ ගෙදර ආවෙ:)

    ඔය selection interview එකට එන්න කලින් ලියුමක් ආවා පොඩි temporary code එකක් එවපු. මේකි මට කවදාවත් කතාකරල නැ පෝන් එකෙන්. ලියුම ආපු දවසට ප්සසේ දවසක මට කතා කරලා මගෙන් ඒ code එක අහගත්තා. කවුද යාලුවෙකුට ආවෙ නෑලු ලියුම. මගෙ එක නිකන් ඇහුව මාත් කිවුවා. interview ගියා ගියාමයි පස්සේ බැලින්නම් මාව කැපිලා නේ යකෝ. :oo: කතාකරල ඇහුව office එකෙන් උන් කියන්නේ ඔයා ගෙ නම selected list එකේ නැලු.:shocked: මට සාධාරණ සැකයක් තියෙනවා අරකි මගේ chance එකට කෙලියා කියල මට තාම හිතෙන්නේ :frown:. කිසි සාක්ෂියක් නැති නිසා ඔ්ක හිතේ පුපුර පුපුර තියන් ඉන්නවා. නෑයෝනේ කියල ඉතින් කට වහන් ඉන්නවා :(

    හරි කමක් නැ කියල මම ඒ ජාතියෙ අනිත් තැනකට apply කලා. මාව select වුනා. ඒක කරන ගමන් මම තව IT degree කරගත්තා. දැන් දෙයියනේ කියල engineering ජොබ් එකක් කරන් ඉන්නවා. උන්ගෙ ගෙදර එවුන් අපේ ගෙදර ආපු වෙලාවක අපේ තාත්ත ඔය degree කතාව කියපු වෙලාවෙ මං නිකන් බලන් හිටියෙ උන්ගෙ මූනවල් දෙක වුනා ඒක අහපු වෙලේ. තව අවුරුදු දෙකකින් මං තව degree 2ක් ඉවර කරනවා. එතකොට උන්ට තවත් රිදෙයි :lol:

    Maha Jara yakku ne bn ...Api nm Balanne Igena ganna ekekta mokakhari udawwak karanna:angry::angry::angry::angry:
     
    අපි පට්ට ගමේ එවුන් අපේ ලොකුඅම්මා කොළඹ සුපිරි ධනවතුන් (එවකට ),මගේ ලොකු අම්ම මට මැත්ස් වලින් උසස්පෙළ කරද්දී 1990 කීවා ඕව වැඩක් නැහැ වඩු වැඩ මේසන් වැඩ ඉගනගන්න ඒවාට තමයි තැන කියල එයත් උගත් මනුස්සයෙක් (1960 ගණන්වල කැම්පස් ගියපු) එයාගේ පුතා එතකොට ආනන්දේ සා /පෙ අද මම ඉන්න තැන ගැන මට නිහතමානී ආඩම්බරයක් තියනවා එයාලගේ ගැන කියන්න බැරි තරම් දුක ඛේදවාචකයක් , අද කන්නෙ බොන්නෙත් අමාරුවෙන් ලු ........
    එහෙම ඉඳගෙනත් ලස්සන කතා කියනවා දන්නා දන්නා අය එක්ක ආරංචි වෙන්න , මළගෙවල් මගුල් ගෙවල් වලදී එහෙම දකින්නත් ලැබෙනවා මමනම් ඉන්නේ "ඉදම්මේ ඥාතී" කියල පින් දෙන කොටත් එයාලට නැතිව දෙන්න පුලුවන්ද කියල හොයා හොයා මට ඒ තරමට අප්‍රසන්නයි (සමහර මට හදපු කතා කියන්නත් ලජ්ජා තරමේ)

    ඕනන ඥාතී .............

    සේම් හිය මචං.. උන් හිතනවා ඇති බං ගොඩයන්ට මොන කැම්පස් ද කියල..:D

    මට නම් කණට ඇහිලත් තියනවා අපට උන් එහෙම කියනවා..

    කවුද? කොළඹ පොෂ් නෑ....දෑ යෝ තමා ඉතින්..:angry::angry: