නෑදෑයො කෙළවන හැටි
සමහර විට ගොඩක් අවස්තා වලම අපිට කෙළවන්නෙ නෑදෑයො.

මේ ත්‍රෙඩ් එකේ උන් කරපු බලු වැඩ ගැන කතා කරමු.
මුලින්ම මට කරපු දේ කියන්නම්කො
A/L ලියල කැම්පස් සිලෙක්ට් වෙන අතරෙ මන් O/L Math & science ක්ලාස් කරනව ගෙදර.
දැන් ළමයි එහෙම ටිකක් හැදී ගෙන එනවා.ඊට ගෙවල් දෙක තුනකට එහා තියෙන්නෙ බාප්පලගෙ ගෙදර. එහෙ පොඩි අක්ක අමාරුවෙන් A/L පාස් වෙලා Open Uni එහෙම ගිහින් කරගන්න බැරිව නතර වෙලා ඉන්ග්ලිශ් course එකක් කරල ක්ලාස් කරනව. මේකි මන් පාස් උනාට පස්සෙ කතා කරන එක එහෙම ටික ටික අඩු කලා.

අපේ තවත් බාප්ප කෙනෙක්ගෙ පුතා මට වඩා අවුරුදු 3ක් විතර වැඩිමල්. ඌ A/L ෆේල් වෙලා ටෙක් එකට ගිහින් ආපහු A/L කරනව මේ අවුරුද්දෙ. ඒ අතරෙ මන් ක්ලාස් කරන්න ගත්තම මුත් කරන්න ගත්ත, දැන් අර අක්ක මූව එහෙ ගෙන්නල o/l math & science ක්ලාස් කරවන්න දීල බැනර් එකකුත් ගහල. කොහොමද බන් එක ගමක එකම ක්ලාස් දෙකක් කරන්නෙ? අනික ගම දෙපැත්තෙම තියෙන්නෙ ක්ලාස් වැහි වැහපු ටවුන් 2ක්. පිට එකෙක් නම් කමක් නෑ. ඒත් මුට සුදුසුකමක් වත් නැතුව මට කෙළවන්න අරකිත් එක්ක එකතු වෙලා ගේම ගහනව.

උබලගෙ ඒවත් කියන් යමල්ල.