Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෑදෑයො කෙළවන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑදෑයො කෙළවන හැටි

සමහර විට ගොඩක් අවස්තා වලම අපිට කෙළවන්නෙ නෑදෑයො.

මේ ත්රෙඩ් එකේ උන් කරපු බලු වැඩ ගැන කතා කරමු.

මුලින්ම මට කරපු දේ කියන්නම්කො

A/L ලියල කැම්පස් සිලෙක්ට් වෙන අතරෙ මන් O/L Math & science ක්ලාස් කරනව ගෙදර. දැන් ළමයි එහෙම ටිකක් හැදී ගෙන එනවා.ඊට ගෙවල් දෙක තුනකට එහා තියෙන්නෙ බාප්පලගෙ ගෙදර. එහෙ පොඩි අක්ක අමාරුවෙන් A/L පාස් වෙලා Open Uni එහෙම ගිහින් කරගන්න බැරිව නතර වෙලා ඉන්ග්ලිශ් course එකක් කරල ක්ලාස් කරනව. මේකි මන් පාස් උනාට පස්සෙ කතා කරන එක එහෙම ටික ටික අඩු කලා.

අපේ තවත් බාප්ප කෙනෙක්ගෙ පුතා මට වඩා අවුරුදු 3ක් විතර වැඩිමල්. ඌ A/L ෆේල් වෙලා ටෙක් එකට ගිහින් ආපහු A/L කරනව මේ අවුරුද්දෙ. ඒ අතරෙ මන් ක්ලාස් කරන්න ගත්තම මුත් කරන්න ගත්ත, දැන් අර අක්ක මූව එහෙ ගෙන්නල o/l math & science ක්ලාස් කරවන්න දීල බැනර් එකකුත් ගහල. කොහොමද බන් එක ගමක එකම ක්ලාස් දෙකක් කරන්නෙ? අනික ගම දෙපැත්තෙම තියෙන්නෙ ක්ලාස් වැහි වැහපු ටවුන් 2ක්. පිට එකෙක් නම් කමක් නෑ. ඒත් මුට සුදුසුකමක් වත් නැතුව මට කෙළවන්න අරකිත් එක්ක එකතු වෙලා ගේම ගහනව.

උබලගෙ ඒවත් කියන් යමල්ල.

[QUOTE="Lucifer Dhanasinghe, post: 20321046, member: 362313"] [b]නෑදෑයො කෙළවන හැටි[/b] [SIZE="4"]සමහර විට ගොඩක් අවස්තා වලම අපිට කෙළවන්නෙ නෑදෑයො.:angry::angry:[/SIZE] [SIZE="4"]මේ ත්රෙඩ් එකේ උන් කරපු බලු වැඩ ගැන කතා කරමු.[/SIZE] [SIZE="4"]මුලින්ම මට කරපු දේ කියන්නම්කො[/SIZE] [SIZE="4"]A/L ලියල කැම්පස් සිලෙක්ට් වෙන අතරෙ මන් O/L Math & science ක්ලාස් කරනව ගෙදර. :rofl::rofl:දැන් ළමයි එහෙම ටිකක් හැදී ගෙන එනවා.ඊට ගෙවල් දෙක තුනකට එහා තියෙන්නෙ බාප්පලගෙ ගෙදර. එහෙ පොඩි අක්ක අමාරුවෙන් A/L පාස් වෙලා Open Uni එහෙම ගිහින් කරගන්න බැරිව නතර වෙලා ඉන්ග්ලිශ් course එකක් කරල ක්ලාස් කරනව. මේකි මන් පාස් උනාට පස්සෙ කතා කරන එක එහෙම ටික ටික අඩු කලා.:no::no: අපේ තවත් බාප්ප කෙනෙක්ගෙ පුතා මට වඩා අවුරුදු 3ක් විතර වැඩිමල්. ඌ A/L ෆේල් වෙලා ටෙක් එකට ගිහින් ආපහු A/L කරනව මේ අවුරුද්දෙ. ඒ අතරෙ මන් ක්ලාස් කරන්න ගත්තම මුත් කරන්න ගත්ත, දැන් අර අක්ක මූව එහෙ ගෙන්නල o/l math & science ක්ලාස් කරවන්න දීල බැනර් එකකුත් ගහල. කොහොමද බන් එක ගමක එකම ක්ලාස් දෙකක් කරන්නෙ? අනික ගම දෙපැත්තෙම තියෙන්නෙ ක්ලාස් වැහි වැහපු ටවුන් 2ක්. පිට එකෙක් නම් කමක් නෑ. ඒත් මුට සුදුසුකමක් වත් නැතුව මට කෙළවන්න අරකිත් එක්ක එකතු වෙලා ගේම ගහනව.:angry::angry:[/SIZE] [SIZE="4"]උබලගෙ ඒවත් කියන් යමල්ල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom