Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නෑදෑයො කෙළවන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ නෑදැ වෙන කෙල්ලෙක් හිටියා. මගේ වයසේ. OL වලට මගෙ තමයි පවුලේ වැඩිම results . ඒ කෙල්ලට මට වඩා අඩුයි . ඒක නිසාද මන්දන්නෙ නැ මට කැපුවෙ. සීන් එක කියන්නේ AL ඒකි පලවෙනි පාර C එකයි S 2කයි දාගත්තා මං combined maths පේල් වුනා. හරි කමක් නැ කියමුකෝ. ඒකි ගියා ඔය maths කරන අය කැම්පස් යන්න පොඩ්ඩක් ලකුණු මදි වුනාම යන තැන් තුනක් තියෙනවනේ. එයින් එකකට. මං දෙවෙනි පාර කරලා C 3ක් දැම්මා. මමත් එතනට apply කලා. කැම්පස් නම් දාන්න තිබුනා. මට engineering නාමයක් තියෙන දෙයක් කරන්න ඔ්න වෙලා තිබුන නිසා මෙහෙට දැම්මේ. මං උන්ගේ entrance exam එකත් ලියල පාස්වුනා. selection interview එන්න කියල ලියුමකුත් ආව. interview එකේදි කිවුව විදියට මට සැහෙන ලකුණු තිබුනා selection exam එකටත්. මං ඉල්ලපු field එක උන් දෙන්නම් කිවුවා. මාත් ලෝකෙ දින්නා වගේ හෙන happy එකේ ගෙදර ආවෙ

ඔය selection interview එකට එන්න කලින් ලියුමක් ආවා පොඩි temporary code එකක් එවපු. මේකි මට කවදාවත් කතාකරල නැ පෝන් එකෙන්. ලියුම ආපු දවසට ප්සසේ දවසක මට කතා කරලා මගෙන් ඒ code එක අහගත්තා. කවුද යාලුවෙකුට ආවෙ නෑලු ලියුම. මගෙ එක නිකන් ඇහුව මාත් කිවුවා. interview ගියා ගියාමයි පස්සේ බැලින්නම් මාව කැපිලා නේ යකෝ.  කතාකරල ඇහුව office එකෙන් උන් කියන්නේ ඔයා ගෙ නම selected list එකේ නැලු. මට සාධාරණ සැකයක් තියෙනවා අරකි මගේ chance එකට කෙලියා කියල මට තාම හිතෙන්නේ . කිසි සාක්ෂියක් නැති නිසා ඔ්ක හිතේ පුපුර පුපුර තියන් ඉන්නවා. නෑයෝනේ කියල ඉතින් කට වහන් ඉන්නවා

හරි කමක් නැ කියල මම ඒ ජාතියෙ අනිත් තැනකට apply කලා. මාව select වුනා. ඒක කරන ගමන් මම තව IT degree කරගත්තා. දැන් දෙයියනේ කියල engineering ජොබ් එකක් කරන් ඉන්නවා. උන්ගෙ ගෙදර එවුන් අපේ ගෙදර ආපු වෙලාවක අපේ තාත්ත ඔය degree කතාව කියපු වෙලාවෙ මං නිකන් බලන් හිටියෙ උන්ගෙ මූනවල් දෙක වුනා ඒක අහපු වෙලේ. තව අවුරුදු දෙකකින් මං තව degree 2ක් ඉවර කරනවා. එතකොට උන්ට තවත් රිදෙයි

[QUOTE="Voltage, post: 20321937, member: 391265"] [SIZE="3"]අපේ නෑදැ වෙන කෙල්ලෙක් හිටියා. මගේ වයසේ. OL වලට මගෙ තමයි පවුලේ වැඩිම results . ඒ කෙල්ලට මට වඩා අඩුයි . ඒක නිසාද මන්දන්නෙ නැ මට කැපුවෙ. සීන් එක කියන්නේ AL ඒකි පලවෙනි පාර C එකයි S 2කයි දාගත්තා මං combined maths පේල් වුනා. හරි කමක් නැ කියමුකෝ. ඒකි ගියා ඔය maths කරන අය කැම්පස් යන්න පොඩ්ඩක් ලකුණු මදි වුනාම යන තැන් තුනක් තියෙනවනේ. එයින් එකකට. මං දෙවෙනි පාර කරලා C 3ක් දැම්මා. මමත් එතනට apply කලා. කැම්පස් නම් දාන්න තිබුනා. මට engineering නාමයක් තියෙන දෙයක් කරන්න ඔ්න වෙලා තිබුන නිසා මෙහෙට දැම්මේ. මං උන්ගේ entrance exam එකත් ලියල පාස්වුනා. selection interview එන්න කියල ලියුමකුත් ආව. interview එකේදි කිවුව විදියට මට සැහෙන ලකුණු තිබුනා selection exam එකටත්. මං ඉල්ලපු field එක උන් දෙන්නම් කිවුවා. මාත් ලෝකෙ දින්නා වගේ හෙන happy එකේ ගෙදර ආවෙ:) ඔය selection interview එකට එන්න කලින් ලියුමක් ආවා පොඩි temporary code එකක් එවපු. මේකි මට කවදාවත් කතාකරල නැ පෝන් එකෙන්. ලියුම ආපු දවසට ප්සසේ දවසක මට කතා කරලා මගෙන් ඒ code එක අහගත්තා. කවුද යාලුවෙකුට ආවෙ නෑලු ලියුම. මගෙ එක නිකන් ඇහුව මාත් කිවුවා. interview ගියා ගියාමයි පස්සේ බැලින්නම් මාව කැපිලා නේ යකෝ. :oo: කතාකරල ඇහුව office එකෙන් උන් කියන්නේ ඔයා ගෙ නම selected list එකේ නැලු.:shocked: මට සාධාරණ සැකයක් තියෙනවා අරකි මගේ chance එකට කෙලියා කියල මට තාම හිතෙන්නේ :frown:. කිසි සාක්ෂියක් නැති නිසා ඔ්ක හිතේ පුපුර පුපුර තියන් ඉන්නවා. නෑයෝනේ කියල ඉතින් කට වහන් ඉන්නවා :( හරි කමක් නැ කියල මම ඒ ජාතියෙ අනිත් තැනකට apply කලා. මාව select වුනා. ඒක කරන ගමන් මම තව IT degree කරගත්තා. දැන් දෙයියනේ කියල engineering ජොබ් එකක් කරන් ඉන්නවා. උන්ගෙ ගෙදර එවුන් අපේ ගෙදර ආපු වෙලාවක අපේ තාත්ත ඔය degree කතාව කියපු වෙලාවෙ මං නිකන් බලන් හිටියෙ උන්ගෙ මූනවල් දෙක වුනා ඒක අහපු වෙලේ. තව අවුරුදු දෙකකින් මං තව degree 2ක් ඉවර කරනවා. එතකොට උන්ට තවත් රිදෙයි :lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom