නෑදෑයෝ :')

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    මතකද මේ අයව


    10406410_1104363589581891_7612964904885965165_n.jpg


    12650796_1104363549581895_4015942710009554831_n.jpg


    12592457_1104363542915229_859009594745512106_n.jpg


    12705747_1104363556248561_1883626405988006551_n.jpg
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කොහොමද ඩයස් මහත්තයගෙ මයිනර් එකේ බාර් එක. අර හවසට හවසට ඩිකිය ඇරගෙන පාත්වෙන්නෙ.
    දැං නං නාට්‍ය නෙමේ නෙ තියෙන්නෙ. තනිකර කක්කි ගොඩට චූ කරනව වගේ ඒවනෙ.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    නෑදෑයෝ නෙමේ දුදරුවෝ

    :yes:

    දුකයි බං මතක් වෙද්දී. පොඩි කාලේ අම්මලගේ තාත්තලගේ උකුලේ ඉඳන් බැලුවේ. සුදු සීයා, ඩයස් මහත්තයා, දීප්ති වගේ නම් තාම මතකයි. ඔය කාලෙම තමයි කෝපි කඩේ එහෙම ගියේ ජයටම. :(:(:(
     

    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    memories.. this house looks exactly the same even today. it's down Erewwala road. Pannipitiya.