මතකද මේ අයව
karikota Well-known member May 26, 2015 359 408 63 වකපුටේ Feb 13, 2016 #1 මතකද මේ අයව Reactions: G.D.1.nirmal, Appuham"e", kaushala1988 and 2 others
Supunqw Well-known member Jul 18, 2009 5,620 500 113 35 නිගම්බු 7 Feb 13, 2016 #3 Podi kalea mataki apea achchi, ammai, nandai marigena balapu nattaiyak thama. Ada kalea jarawal wagea nemea.
Podi kalea mataki apea achchi, ammai, nandai marigena balapu nattaiyak thama. Ada kalea jarawal wagea nemea.
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Feb 13, 2016 #4 කොහොමද ඩයස් මහත්තයගෙ මයිනර් එකේ බාර් එක. අර හවසට හවසට ඩිකිය ඇරගෙන පාත්වෙන්නෙ. දැං නං නාට්‍ය නෙමේ නෙ තියෙන්නෙ. තනිකර කක්කි ගොඩට චූ කරනව වගේ ඒවනෙ.
කොහොමද ඩයස් මහත්තයගෙ මයිනර් එකේ බාර් එක. අර හවසට හවසට ඩිකිය ඇරගෙන පාත්වෙන්නෙ. දැං නං නාට්‍ය නෙමේ නෙ තියෙන්නෙ. තනිකර කක්කි ගොඩට චූ කරනව වගේ ඒවනෙ.
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Feb 13, 2016 #9 සුදු සීයයි සුදු ආච්චියි.... හෙන්රි ජයසේන මහත්තයට අපි කියන්නෙම සුදු සියා කියලා
gehan9229 Active member Dec 19, 2007 521 142 43 Kurunegala Feb 13, 2016 #10 ctooi said: නෑදෑයෝ නෙමේ දුදරුවෝ Click to expand... දුදරුවෝ
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Feb 13, 2016 #12 ctooi said: නෑදෑයෝ නෙමේ දුදරුවෝ Click to expand...
-LotusMoon- Well-known member Jan 16, 2014 3,702 436 83 -мσσи- Feb 13, 2016 #13 Du daruwo neda? meka download karaganna puluwan link ekak thiyenawanan dennako!
kaushala1988 Well-known member Oct 27, 2008 4,413 1,238 113 තමාගෙම ලෝකේ තමා Feb 13, 2016 #15 ctooi said: නෑදෑයෝ නෙමේ දුදරුවෝ Click to expand... දුකයි බං මතක් වෙද්දී. පොඩි කාලේ අම්මලගේ තාත්තලගේ උකුලේ ඉඳන් බැලුවේ. සුදු සීයා, ඩයස් මහත්තයා, දීප්ති වගේ නම් තාම මතකයි. ඔය කාලෙම තමයි කෝපි කඩේ එහෙම ගියේ ජයටම.
ctooi said: නෑදෑයෝ නෙමේ දුදරුවෝ Click to expand... දුකයි බං මතක් වෙද්දී. පොඩි කාලේ අම්මලගේ තාත්තලගේ උකුලේ ඉඳන් බැලුවේ. සුදු සීයා, ඩයස් මහත්තයා, දීප්ති වගේ නම් තාම මතකයි. ඔය කාලෙම තමයි කෝපි කඩේ එහෙම ගියේ ජයටම.
S sx1 Active member Dec 1, 2007 242 51 28 Feb 13, 2016 #16 memories.. this house looks exactly the same even today. it's down Erewwala road. Pannipitiya.
I_Simon Well-known member Jan 4, 2014 4,403 1,330 113 ඉස්සරහ ගෙදර :) Feb 13, 2016 #17 ctooi said: නෑදෑයෝ නෙමේ දුදරුවෝ Click to expand... ow ban dudaruweo
W wademan Member Feb 26, 2016 11 1 0 Feb 26, 2016 #18 karikota said: මතකද මේ අයව Click to expand... මුන් මහ අවලම්මු ටිකක්නේ. ලැජ්ජ නැතුව අනුන්ගෙ ගෑණුන්ගෙ ලඟට වෙලා ඉන්න හැටි.
karikota said: මතකද මේ අයව Click to expand... මුන් මහ අවලම්මු ටිකක්නේ. ලැජ්ජ නැතුව අනුන්ගෙ ගෑණුන්ගෙ ලඟට වෙලා ඉන්න හැටි.
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Feb 26, 2016 #20 Supiri machan!! Thanx ee sundara atheetaya matak karala dunnata.... Rep+