නෑනා මස්සිනා විවාහ හොදද​?

akalanka8621

Member
Aug 23, 2018
65
17
0
නෑනා මස්සිනා විවාහ හොදද​?

නෑනා මස්සිනා විවාහ හොදද​? ලේවල බලපෑමක් නැද්ද​?
 
  • Like
Reactions: kelumsampth

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විවාහ අවුලක් නෑ ලමයින්ට තමා ප්‍රශ්නෙ එන්නෙ :sorry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හොද නැහැ.මම දන්න දෙන්නෙක් ඉන්නවා ඔය වගේ..ගිය මාසේ ළමයෙක් හම්බ උනා.ඒ ළමයාගේ කන් දෙක නැහැ.කවදාවත් ළමයි හදන්නේ නැත්නම් ok
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඒ සම්බන්ද ඩොකෙක් ලගට ගිහින් ඇඩ්වයිස් ගත්තොත් හොදයි..මොකද මම දන්න couples 2k ඉන්නවා marry කලේ එක ලේ සහෝදරයන්ව. Couples 2katama බබාලා ඉන්නවා. එක couple එකක ලමයි නිරෝගීව ඉන්නවා (2 girls). අනික් couple එකේ බබා ගේ ඇගේ හම දිය වෙනවා...පොක්කලම් වගේ ඇවිත් තුවාල වෙනවා..සපත්තු සෙරප්පු හිරට ඇදුම් අදින්න බැහැ..අපි තද කරලා එයාව ඇල්ලුවොත් එතන අර වගේ පොක්කලම් ඇව්ත් තුවාල වෙනවා...ඒක හොඳ කරන්න බැහැ ලු.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw

    ow bn, apeth akka kenek innaw, loku duwata kisima awulak ne, lagadi hambuna deweni lamayata thyroid seen ekak bn, hamadatama beheth bonna wei kiwwalu, hama masema blood checkup karanawa,
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඉස්සර ඕනි තරම් අම්මගේ සහොදරයගේ(මාමගේ) දුවලා බදිනවා නේද බන්. මම දන්න එහෙම බැදපු උන් ඕනි තරම් ඉන්නවා. කිසි අවුලක් නැතුව​. එයාලගේ ලමයින්ටත් අවුලක් නෑ.

    මේක බලපාන්නේ තාත්තගේ පාර්ශවයෙන් සහෝදරයෙක්ගේ හරි සහෝදරියකගේ කෙල්ලෙක් බදිනකොට නේද​.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    එහෙමම කියලත් නෑ. මම කලින් කිව්ව නිරෝගී බබාලා ඉන්න couple එක පිරිමි සහෝදරයන්
    ගේ ලමයි දෙන්නා marry කරපු සීන් එකක්.
    ඉස්සර ඕනි තරම් අම්මගේ සහොදරයගේ(මාමගේ) දුවලා බදිනවා නේද බන්. මම දන්න එහෙම බැදපු උන් ඕනි තරම් ඉන්නවා. කිසි අවුලක් නැතුව​. එයාලගේ ලමයින්ටත් අවුලක් නෑ.

    මේක බලපාන්නේ තාත්තගේ පාර්ශවයෙන් සහෝදරයෙක්ගේ හරි සහෝදරියකගේ කෙල්ලෙක් බදිනකොට නේද​.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එහෙමම කියලත් නෑ. මම කලින් කිව්ව නිරෝගී බබාලා ඉන්න couple එක පිරිමි සහෝදරයන්
    ගේ ලමයි දෙන්නා marry කරපු සීන් එකක්.

    තාත්තගේ සහෝදර සහෝදරියන් ගේ ලමයි අතරේ විවාහ ඒකාලේ ඉදන්ම අනුමතකරන්නෙ නෑ බන්. අම්මගේ සහෝදරියන්ගේ ලමයින්වවත් බදින්න බැහැ. බදින්න පුලුවන් අම්මගේ සහෝදරයෙක්ගේ ලමයෙක් විතරයි. මේක ඒකාලේ ඉදන් තියන නෑනා මස්සිනා විවාහයේ නීතීයක්.