ela ela ubala banina eketh mona hari seen 1k athine mama nodanna.මෙන්න මේක සරලව තේරුම් ගනින්
මෙතන ඇවිල්ලා බනින්නේ මන්දබුද්ධික ඩයල් නෙමෙයි
අපිත් ගොඩක් උත්සහ කලා මෙයාලට තේරුම් කරන්න
මේ වගේ අයට තේරුම් කරන්න බෑ කියලා අපි හොදින් තේරුම් ගත්තා
මං අර ඉස්සේල්ලා කිව්ව විදිහටම සරලව මේ කියන්නේ
උඔට පුළුවන්නම් වෙනම අළුත්ම ත්‍රෙඩ් එකක් ඇරගෙන හරි කමක්නෑ
මේ ගෑණිට තේරුම් කරලා දියන්
අපි ඒ පැත්තේ එන්නෑ කියලා පොරොන්දු වෙන්නම්
එහෙම නැතිව මෙතන ඔය වගේ ටෝක් දුන්නා කියලා
මෙතන එකෙක්වත් ඔය උඔ කියන විදිහට බනින එක නවත්තයි කියලා හිතන්න එපා


ඔය කියන තරන් පිල් බෙදිල්ලක් මෙකේ නැ. දන්නෙ නැති මගුල් නොකියා දෙන්නෙ නැතිව ඉන්නවද?මෙතන නෙවෙයි
මේ එළකිර් එකේ ම තියෙන්නේ පිළ් සටනක්
1) Black Lante vs Lion Kingdom
2) Buddhism vs Christianity
3) Buddhism vs Islam
4) EK Administration vs Members somewhat
Christianity පීල ශක්තිමත් කරන්නයි මට වුවමනා වුන්නේ
Islam Siraj යටතේ ශක්තිමත්. ඒකට ex Muslim Ahmed දරුණු ලෙස ප්‍රහාර එල්ල කරනවා.
තව Y2k කියලා කෙනෙක් Christianity වරුන්ට විරුද්ධව එල්ලවෙන ප්‍රහාර වලට උත්තර දෙන්න ඉන්නවා. මේ සියල්ල බෞද්ධ අය ඇති කරපුවයි. දැන් බලන්න කවුද ex Buddhist saman කියල කෙනෙක් ක්‍රිස්තියන් ආගමට පහර ගහන්න අන්න ඇවිල්ලා ආයිත්.

LMFAOතමුසෙ මුලිම්නෙ හලෝ, බයිබල් එක දාල අනිත් ආගම් වලට අපහාස නොකර ඉන්න
ඔන්න පවුට වැරදුන තැන, ලන්තෙ සහ කින්ඩම් එක අතර කිරිම වලියක් නෑ, ෆුල් සාමකාමී, උදාහරනයක් හැටියත ගත්තොත් සුරා මහින්ද සහ අපේ බ්‍රක්‍රේ රනිල් වගේදෙන්න එකට ටී බොන්නෙ (වැඩි සීනි) 2 බෞද්ධ සක ක්‍රිස්තියානි මෙලෝ වලියක් නෑ, අවලං හම්බ රැල ක්‍රිස්තියානි වගේ අයිඩී හදන් ඇවිල්ල නැති වලි ෆෝම් කරන්න හදනෝ, 3 හම්බ සහ බෞද්ධ වලිත් නෑ ඔතන නිතෙන්නෙ සියලු ආගම් සහ හම්බ වලි, ඕක ලෝකෙම වෙන දේනෙ
4 ඇඩ්මින්ල එක්ක මෙම්බර්ස්ල වලි නෑ, ඉල්ලං පු* මාමයිට් ගාගන්න කැමති කවුද
සිරාජ්ගෙ පුක වෙන්න ඇති ශක්තිමත්, ඌ යන යන තැන නානව, ත්‍රෙඩ් බලල කතාකරන්න
වනාතමුල්ලෙ හැදිච්ච උන්නෙ බන්



බලන් ඉන්නම බැරි නිසා දම්මෙ මෙක....
kasp - Kingdom Abuse Survivors Project
"Endeavours to enable adult survivors of childhood sexual abuse to eliminate the debilitating effects that the abuse has on their lives"
source - http://www.kasp.org.uk/


එයාට මුකුත් වුනේ නැහැ..පද හදන්නෙ නැතුව හිටු
![]()


mama danneth na ban oya kiwwata monawa bassaida danne naමොකක්ද ඔය උඔලගේ බැස්සිල්ල?

ඇයි දැන්??
![]()
එයාට මුකුත් කියන්න අපා..එයා පව්..
ඇට නැති සව්..වෙරළු මල් සුවද..පට්ට වචන ටික ඕයි..
ඔව් ඉතින් උඹත් කතා කරන්නේ kasp එක්ක විතර නේඔව් ඔකත් එක්ක මගෙ කතාවක් නැ![]()

මේකයි සින් එක, kasp හැමෝටම දීල තියෙන්නෙ රුපිල 100ට, ඒත් සුරංගගෙන් 200ක් අරන්ඉතින් ඌට මල පනින එක සාධාරනයිනෙ බන්, මට %10ක ඩිසක්වුන්ට් එකකුත් දුන්න, තව ගිෆ්ට් වවුචර් එකකුත් දුන්න, මොනව වුනත් kasp සුරාගෙන් 200ක් අරන් කරේ මහ බලු වැඩක්
![]()

යකෝ මම එහෙම එකෙක් නෙමෙයිමචන් මාත් මෙයාගේ ත්‍රෙඩ් ගොඩක් බලල තියනවා ඒත් මේ විදියට එයා බනිනවා දැක්කේ නං අද තමයිමට හිත ගන්න බැරි සුරංග 84 kasp එක්ක තරහ ඇයි කියල එය සාමාන්‍යයෙන් group ත්‍රෙඩ් වල ඉන්න කෙනෙක් නෙමෙයි නේද??? මෙහෙම වෙන්න හේතුව මොකද්ද?? ඇයි උඹල එයාගේ කවි වලට එක එක ඒවා කියන්නේ එයත් අන්තගාමී වැඩ කරන කෙනෙක්ද ???
![]()
මම ගෲප් ත්‍රෙඩ් වල නෑ බං. මම සමස්ථා ලංකා පද්‍ය රචනා එක උන එක්කෙනෙක්. එහෙව් මට මෙහෙම කිව්වා මචන්
බලන් ඉන්නම බැරි නිසා දම්මෙ මෙක....
kasp - Kingdom Abuse Survivors Project
"Endeavours to enable adult survivors of childhood sexual abuse to eliminate the debilitating effects that the abuse has on their lives"
source - http://www.kasp.org.uk/


අපිට දැන් 27ක් නේද බංමම ගෲප් ත්‍රෙඩ් වල නෑ බං. මම සමස්ථා ලංකා පද්‍ය රචනා එක උන එක්කෙනෙක්. එහෙව් මට මෙහෙම කිව්වා මචන්
පොඩ්ඩක් එයාගේ පරණ පෝස්ට් බලන්න පුතා

මාවද එපා උනේhttp://www.elakiri.com/forum/showthread.php?t=1160989
me balahanko eki hena normal eke thamange paduwe kawi liyana kellekne ban sirawata me thrad eka dakkahama eyawa tikak epa una![]()
රිදුනාමම ගෲප් ත්‍රෙඩ් වල නෑ බං. මම සමස්ථා ලංකා පද්‍ය රචනා එක උන එක්කෙනෙක්. එහෙව් මට මෙහෙම කිව්වා මචන්
පොඩ්ඩක් එයාගේ පරණ පෝස්ට් බලන්න පුතා


