නෑනෝ නෑනෝ

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
රෝප්;10686686 said:
cyberDil සොරි මං හිතුවේ අරකිගේ එකක් කියලා දාලා විනාඩියෙන් දැක්ක ගමන් ඩිලීට් කරා සමහර විට උඹ දකින්නත් නැතුව ඇති මොකක්ද මන් දැම්මේ කියලා :rolleyes::rofl:
welawata dakke naththe ? :frown:
na ban ubala danna dewal mama danne na.
eth me online case kisa kellek kochchara suffer wenawada kiyana eka mama experience ekenma dannawa machan.
ekai mama kasp kellek kiyala hithala eyage paththata katha kale.
dan me minissu tika ekathu wela mage bellata thinduwa danna yanne...
loweth nathi seen 1k . :nerd:
 

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මචන් මාත් මෙයාගේ ත්‍රෙඩ් ගොඩක් බලල තියනවා ඒත් මේ විදියට එයා බනිනවා දැක්කේ නං අද තමයි :oo: මට හිත ගන්න බැරි සුරංග 84 kasp එක්ක තරහ ඇයි කියල එය සාමාන්‍යයෙන් group ත්‍රෙඩ් වල ඉන්න කෙනෙක් නෙමෙයි නේද??? මෙහෙම වෙන්න හේතුව මොකද්ද?? ඇයි උඹල එයාගේ කවි වලට එක එක ඒවා කියන්නේ එයත් අන්තගාමී වැඩ කරන කෙනෙක්ද ???:baffled::baffled:

    එයාගේ එක tread එකකවත් මම බලලත් නැ...මම අදමයි බැලුවේ...කව්රු උනත් එය ගැනු ල්මයෙක්නම් ඒ කතා කරපු විදිහ හරිම කැතයි..අනික එයාගේ කවි කැතයිනම් කැතායි කියනන් පුළුවන්නේ...:dull:අනික මටත් කැතායි ඒ කවිය...:dull::dull:කැතයි කිව කියල ඔහොම කතා කරන්න ඕනද...:eek::eek:මටනම් මෙය අප්පිරියයි...
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    14.gif
    දවසේ විහිලුව....:lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    welawata dakke naththe ? :frown:
    na ban ubala danna dewal mama danne na.
    eth me online case kisa kellek kochchara suffer wenawada kiyana eka mama experience ekenma dannawa machan.
    ekai mama kasp kellek kiyala hithala eyage paththata katha kale.
    dan me minissu tika ekathu wela mage bellata thinduwa danna yanne...
    loweth nathi seen 1k
    . :nerd:

    :no::no: අපෝ නැහැ.. අපි හරක් මරන්නෙ නැහැ..උඹ අනුන්ගේ මාමයිට් ගාගන්නෙ නැතුව හිටියනන් හරි නේද? උඹ මුලක් මැදක් අගක් හරියට දන්නෙ නැතුව ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න එපා. හරියට බලල හරි ත්‍රෙඩ් එකට හරි රිප්ලයි එක දීපන්.. උඹත් එක්ක තරහක් නැහැ බන්..:):) හැබැයි තමන්ගේ ජාතිය, ආගමට ගරහන එවුන්ට නම් සොරි මචන්.. :growl::growl:

    හරි පැත්ත ගනින්..සාධාරණය වෙනුවෙන් කතා කරපන්..එතකොට හැමදාම එලකිරි කොල්ලො උඹත් එක්ක ඉදියි..:):)
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    :no::no: අපෝ නැහැ.. අපි හරක් මරන්නෙ නැහැ..උඹ අනුන්ගේ මාමයිට් ගාගන්නෙ නැතුව හිටියනන් හරි නේද? උඹ මුලක් මැදක් අගක් හරියට දන්නෙ නැතුව ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න එපා. හරියට බලල හරි ත්‍රෙඩ් එකට හරි රිප්ලයි එක දීපන්.. උඹත් එක්ක තරහක් නැහැ බන්..:):) හැබැයි තමන්ගේ ජාතිය, ආගමට ගරහන එවුන්ට නම් සොරි මචන්.. :growl::growl:

    හරි පැත්ත ගනින්..සාධාරණය වෙනුවෙන් කතා කරපන්..එතකොට හැමදාම එලකිරි කොල්ලො උඹත් එක්ක ඉදියි..:):)
    sira sira..
    matath therune dan thamai... :rofl:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    gone meka off topic yawanna epa..ethakota untamai wasi.joke karanna oni thawa wala karamu:dull: mata sakai ubath e pathteda kiyala :oo:
    uba kiyanne mata monawa karannada.. mama ubage suwaduk ahuwa witharai..
    me thread eke ude idala unta banala athiwela.. kiyanna thiyana de kiwwa bang.. meke dan off topic yanna deyak na.. totally off topic thamai... thread eka daapu eka loveth na..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවටම අපි අපි ඇයි බන් මේ වගේ බැල්ලියන්ව එලකිරි එකේ තියාගෙන නලවන්නේ? එකපාරක් ටොපා අක්ක රෙන්න ආවා..ඒකිවනම් එලෙව්වා..හැබැයි දැන් වෙන එකකින් ඇවිත් වගේ.. මේ වගේ පිල්ලි එලවන්න විදිහක් නැද්ද එලකිරි එකේ ??

    කුමා, උම අහල තිබ්බා නේද පිල්ලි එළවන ක්‍රමය ගැන....?
    මේක බලපන්, ගුරු අත්පොතක් විදියට භාවිකා කරන්න පුළුවන් වෙයි සමහර විට........!!!!!!
    http://elakiri.com/forum/showthread.php?t=1137162

    ඔය වගේම එකක් දුන්නා ප්‍රෝතියන්ටත්....හැබැයි එයා ගේ ඔරිජිනල් අයිඩී එක පෝල් එකකුත් දාල ඇපත් නැතුව පැනල ගියා....එන්නෙම නෑ කියල ෆේක් එකත් එක්කම........
    හැබැයි ජගුවර් පෝව් ගාගෙන ඇවිත් දැන් බැලුවම..........
    ලැජ්ජ නැති කම ලොකුයි නේ මහ මුදලිකමටත් වඩා..........
    ඇවිත් තියෙන්නේ "තම පිල රැක ගැනීමේ උදාර පරමාර්ථයෙන්" ලු......!!!!!
     
    welawata dakke naththe ? :frown:
    na ban ubala danna dewal mama danne na.
    eth me online case kisa kellek kochchara suffer wenawada kiyana eka mama experience ekenma dannawa machan.
    ekai mama kasp kellek kiyala hithala eyage paththata katha kale.
    dan me minissu tika ekathu wela mage bellata thinduwa danna yanne...
    loweth nathi seen 1k . :nerd:

    මෙහෙමනේ බං ඔය කෙල්ලෙක්ද ෂීමේල්ද කියලා අපි දන්නේ නැහැනේ :baffled: ඇරත් ගෑණීයෙක් උනත් බුද්ධාගමට සිංහලකමට කෙලවන්න ගහන්න බලං ඉන්නවානම් කිසි සමාවක් නැහැ :frown: එහෙම නැතුව මුන්ට හරියන්නෙත් නැහැ :no: මුන්ට හොදින් කියලා හරියන්නැහැ බං හුරතල් වෙලා අනික් පැත්තට **වන්න හදන්නෙ අපිටම. උඹ මේ වේයන්න ගැන හොදට හොයලා බලහං එතකොට සමාවක් දෙන්න බැහැ කියලා තේරෙයි. අනික පහවසරේ උන් වාක්‍ය රචනා ලියනවා මේ වේයන්නට වඩා හොදට. ශුක්‍ර බැල්ලි! සිංහල කොල්ලොන්ගෙන්ම රෙප් අරගෙන උන්ටම ගහන්න බලං ඉන්න බැලිලියො :frown:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මමනම් එයාගෙ හැදියාව දැනගත්තේ 2010 අවුරැද්දේ..හැබැයි ඒ දවස් වල එයාගේ අහවල් එකට එලකිරි එකේ සමහර මෝඩ කොල්ලො රැවටිලා හිටිය නිසා ඒකි උඩ ගියා.. එදාම මම හදුනගත්ත ඒකි මුඩුක්කු කටක් තියෙන මහ වනචර නැහැදිච්ච කෙල්ලෙක් කියල...

    මූලාශ්‍ර අවශ්‍යද??

    ඔය ඉතින් ආයිමත් කෙල්ල ලු.. කෙල්ලෙක් නෙමෙයි බං නංගි-මල්ලි (she-male) කෙනෙක් :rofl::rofl::P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උඔ පෙන්නල දියන්කෝ පුළුවන්නම්
    උඔ හිතුවද අපි හැම කෙල්ලටම මෙහෙම කථා කරන්නේ කියලා?
    අපිට පිස්සු කියලා හිතුවද?????
    අපිත් දන්නවා වැදගත් කෙල්ලෙක්ට කථා කරන විදිහ
    බයිලා නැතිව
    පුළුවන්නම් උඔ මේ කෙල්ල එක්ක චැට් කරලා හරි ඕනි මගුලක් කරලා
    තේරුම් කරලා දීපන්

    :yes::yes:මේ කතාව ඇත්ත...මටනම් මේ කට්ටිය කවදාවත් ඔහොම කතා කරලා නැ...අනික මේ කෙල්ලට ඔහොම කතා කරපු එකේ වරදක් අම්ම දකින්නෙත් නැ...අහින්සක කෙල්ලෙක්ට කටත් කරණං මමත් එපා කියනව...:dull:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    රෝප්;10686866 said:
    මෙහෙමනේ බං ඔය කෙල්ලෙක්ද ෂීමේල්ද කියලා අපි දන්නේ නැහැනේ :baffled: ඇරත් ගෑණීයෙක් උනත් බුද්ධාගමට සිංහලකමට කෙලවන්න ගහන්න බලං ඉන්නවානම් කිසි සමාවක් නැහැ :frown: එහෙම නැතුව මුන්ට හරියන්නෙත් නැහැ :no: මුන්ට හොදින් කියලා හරියන්නැහැ බං හුරතල් වෙලා අනික් පැත්තට **වන්න හදන්නෙ අපිටම. උඹ මේ වේයන්න ගැන හොදට හොයලා බලහං එතකොට සමාවක් දෙන්න බැහැ කියලා තේරෙයි. අනික පහවසරේ උන් වාක්‍ය රචනා ලියනවා මේ වේයන්නට වඩා හොදට. ශුක්‍ර බැල්ලි! සිංහල කොල්ලොන්ගෙන්ම රෙප් අරගෙන උන්ටම ගහන්න බලං ඉන්න බැලිලියො :frown:

    :rofl::rofl::rofl::rofl:
     
    මේකිට මේවා දන්නවද දන්නෙත් නැහැ

    http://www.elakiri.com/forum/showthread.php?t=1129079 මෙයා ගැනත් බලන්න වෙනවා දැං ඉතිං :)


    මාතර කිඹුලා;10159289 said:
    ඔරිජිනලි පෝස්ටඩ් බයි dath kimbula
    prothean හෙලිදරව් කිරීම...........


    මම මේකෙ සදහන් කරන අනෙක් දෙන්නව අධ්‍යයනය කරල නෑ.....අරයා මෙයා ගේ ෆේක් එකද? මෙටා අරට ගේ ෆේක් එකද? ඒව ගැන මම කියන්නේ නෑ.....නමුත් මම මේ prothean කියන කාන්තාව හොදින් අධ්‍යයනය කරා.......මට තේරෙන විදියට මෙයා මූලධර්මවාදියෙක්......සහ එළකිරි එක විනාශ කරන්න වෙන කම්පෙටිටර් සයිට් එකකින් එවපු පිල්ලියක්.....ඒකට හේතු සාධක තියනවා මෙන්න ඒවා....තේරුම් ගන්නෝ තේරුම් ගනිත්වා...!!!!

    මෙයා ගේ පුධාන මාතෘකාව සහ උධෘතය "බෞද්ධයෝ SUX" බලන්න මේක......

    http://elakiri.com/forum/showthread....1119937&page=2

    http://elakiri.com/forum/showpost.ph...2&postcount=20

    කවුරු කලත් සිද්ධස්ථාන විසාහ කරන එක මහා පාහර වැඩක්...ඒක බෞද්ධ කිතුනු මුස්ලිම් හෝ හින්දු කියල නෑ.......නමුත් සිද්ධස්ථානයක් විනාශ කර එක් ගැන මෙන්න මෙයා ගේ අදහස....

    http://elakiri.com/forum/showthread.php?t=1125217

    මෙයා ගේ "බණ" මොනවද දන්නවද ????? ඔයාල ඔයල ගේ ධර්ම පුස්තක බලා ගන්න......මේ කියන්නේ අපේ ඉස්ලාම් සොයුරන්ට......
    http://elakiri.com/forum/showthread....1126443&page=3

    හැබැයි මෙයාට බෑ මෙයා ගේ ආගමික ග්‍රන්ථයක් බලා කියා ගෙන ඉන්න...මෙන් දාන ඒව වෙසක් කටේ කියාගෙන....
    http://www.elakiri.com/forum/showthread.php?t=1119937

    http://www.elakiri.com/forum/showthread.php?t=1127807

    පැහැදිලියි නේද ඉල්ලන්නේ "ගේම" බව...???????නැතිනම් අනුන්ට වැදි බණ කිය කියා තමන් මේ වගේ දේ කරන්නේ ඇයි....??????

    මෙයා ගේ ප්‍රයිම් ටාගට් එක බෞද්ධයෝ ....ඒකයි අපේ මුස්ලිම් සහෝදර වරුන් එක්ක මෙයා ඇරගන්න යන්නේ නැත්තේ....බලන්න....!!!

    http://elakiri.com/forum/showpost.ph...6&postcount=24

    මෙයා මෙතන කියනව එයාලගේ ආගම අපේ "බිස්නස් එකක්" නෙවෙයි ලු.....

    http://elakiri.com/forum/showpost.ph...4&postcount=26

    එතකොට බෞද්ධ දර්ශනය මෙයා ගේ බිස්නස් එක වෙන්නේ කොහොමද???මෙයා ක්‍රිස්තියානුවෙක් නේ....!!!!!!

    http://elakiri.com/forum/showthread....1126443&page=2

    මේක බලන්න . මේකේ හැටියට නම් මෙයාට ඉස්ලාමය එක්ක ප්‍රශ්න නෑ....(ඒ ගැන මට ප්‍රශ්නයක් තියෙනවා...මොකද ලෝක මට්ටමෙන් මරා ගන්නේ කුතුනුවන් සහ මුස්ලිම්වරු වීම.....මෙයාට ඒව පේන්නේ නෑ...හේතුවදන්නව නේ.....)

    http://elakiri.com/forum/showpost.php?p=10131505&postcount=32

    මෙහෙම කියන හේතුවත් මෙන්න ....මේ අන්ත ආගම්වාදී පාහර කතාවක්....!!!!!

    http://elakiri.com/forum/showpost.ph...1&postcount=42

    දැන් පේනවද මෙයා ගේ තරම මොකක්ද කියලා....තේරුම් ගන්න...මෙයාට ඕන මේකෙ සාමාජිකයේ අතරේ වලි හදලා...කීප දෙනෙක් බෑන කරවලා...තමනුත් බෑන් වෙලා......(profile photo එක බලන්න...මේ යන්නේ මෙයා ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්) එලකිරිය "අල" කරන්න.........."

    නුවනින් විමසන්න...............

    මේක මං වෙන තැනක දැම්මේ.......එතන අල කලා කුනු හරුප කියලා.....
    කරුණා කරල ඒක මෙතන කරන්න එපා.....අපට ප්‍රශ්නයක් තියනවා.....
    අපට ඕන ඒක විසද ගන්න ....කුළල් කා ගන්නවත්, කුණු හරප කියන්නවත් නෙවෙයි........!!!!!

    :):):)