මාතර කිඹුලා;10159330 said:Prothean අනගාරික ධර්මපාල තුමා ගැන පැවසූයේ මෙසේය " ..... ධර්මපාල වගේ මිනිසුන් කරේ ජනතාවගේ මනස අන්තවාදයෙන් විකෘත කරපු එකයි......" අනේ අපොයි ලන්කාවේ දිවිහිමියෙන් අරගල කළ එතුමාට මේ කරන අපහාසයක තරම ලෝකයාම එතුමා හදුන්වන්නේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුම යනුවෙනි ඇයි? මා ප්‍රශ්ණ අසන්නේ මේවා ගැනය බුද්ධාගම ගැන කතා කරනවා යනුවෙන් පෙන්වාගනිමින් අදාල නොවෙන ත්‍රෙඩ්වල අදාල නොවෙන රිප්ලයි දමා ප්‍රශ්ණ ඇතිකිරීම ගැනද උපතේ සිටම සුපිරි ඉතිහාසයක් ඔබට තිබෙයි ඔබ මාහට රිප්ලයි කරන්නට නොහැක මාගේ තර්ක බිදින්නට නොහැක පිළිතුරු නොදී ලිස්සා යන ඔබ ලැජ්ජාව වසා ගන්නට හැමවිටම හෑල්ලක් දමා යයි මේ හෑල්ලේ නගා ඇති විලාප බොහොමයකට ඔප්පු කිරීමක් නැත දේශපාලනය සහ සංස්කෘතියත් ආගමත් තමාට රින රෙප් වැටීමත් ඔබ කරන නොපෙනෙත් කම් නොඉවසා සිට එයට විරුද්ධව කතා කරන අට ගැනත් එකට පටලවාගෙන මේ කියවන ඔබගේ හෑලි ලිඛිතව නිරවුල් කිරීම අපහසු වැඩකි ඒ සදහා පිටුගණණ් ලිවීමට සිදුවනු ඇත ඒ නිසා මෙහි ඇති මා අසන ප්‍රශ්ණවලට අදාල කොටස් පමණක් උපුටාගෙන මැයගේ කපට කම සහ නිර්ලජ්ජිත බව වටහා දෙමි
Prothean තවත් තැනක කියන්නේ මෙසේය
" සමහර අය මාව report කරනවල/ඒවගේම කුණු හරුපෙන් බනිනවා මට/-රෙප් කුණු හරුප /කුණු හරුප tags/. ඔව් කරන්න නමුත් මේක ඇත්තයි. මෝඩයන්ට දැනුම දෙන්න බෑ. මෝඩයන් කියන්නේ මෝඩයන්ට තමයි මම මේ ආගමික දේවල් ගැන මීට පස්සේ කථා කරන්නේ නැහැ........."
මට ඔබට කියන්නට ඇත්තේ ත් එයමය බෞද්ධ නායකයන්ට නිගා වෙන අන්දමට අමතමින්නේ ඔවුන් මැයගේ දාසයන් ලෙස සිතාගෙනදෝ දන්නේ නැත "බෞද්ධයා sux.." යනුවෙන් නිගා කරන ඔබට ඔවැනි ප්‍රතිචාරයක් ලැබීම ගැන ප්‍රශ්ණ නගන්නේ ඇයි ඒ ගැන පුදුම විය යුතුද මෙය බලන්න සෝම හිමිගේ අපවත් කරවීම ගැන ෆේක් එකවුන්ට් එකකින් ආ පුද්ගලයෙක් (ඒ මැයම බව මට දැන් සිතේ) ඔහු මෙවැනි අන්දමට ඒ ගැන කතා කරයි ".................අනේ ගොනෝ සෝම මලේ හාර්ට් ඇටෑක් එකකින් හාර්ට් ප්‍රොබ්ල්ම්ස් තිබුනා ඒත් ඒවා සගවාගෙන සිටියා කියලා දොස්තර කියලා තියෙනවා අනික් කාරණය ආචාර්ය උපාධියක් ගැනීමට තිබූ තණ්හාව................." මෙය වර්ණයෙන් ලකුණු කරන මැය "අනුග්‍රහය more>> thanks for him for that. " යනුවෙන් ලියයි ඒ මේ අයුරිනි
![]()
තවද මේ සකස් කරගත් ස්ක්‍රීන් ෂොට් එක වෙසක් Competition එකේ දැමීමට යයි මෙහිදී අත්වැරදීමකින් මැය මැයගේ ස්ක්‍රීන් ෂොට් එක දමන්නේ මගේ ත්‍රෙඩ් එකේය මේ ගැන මා ප්‍රශ්ණ කිරීමට පටන් ගත් කළ මැය කීවේ මෙයය
![]()
සාමකාමීව ඇදී යන වෙසක් Competition එකේ මෙවැනි ස්ක්‍රීන් ෂොට් එකක් දැමීමෙන් මේ පාපකාරී මිත්‍යාදෘෂ්ටික කාන්තාව බලාපොරොත්තුවන්නේ බුද්ධ ධර්මය නගාසිටුවීමලු බෞද්ධයා ගේ වැරදි පෙන්වා දීමලු එතැන මෙය දැමීමෙන් සම්පූර්ණයෙන්ම ත්‍රෙඩ් එක අවුල් කර දැමීමට මෙම තිරිසනීට හැකියාව ලැබේ සෝමහිමිට අපහාස කරමින් තවත් නනා ප්‍රාකාර අපහාසයන් කරමින් නිර්මාණය කරගත් මේ පින්තූරයේ "අනුග්‍රහය more>> thanks for him for that. "
කියා ලියන්නේ බෞද්ධයා රැකීමටද ? උත්තර දිය ගැහැණිය ! උත්තර දිය !
![]()
"...... මෝඩයන්ට දැනුම දෙන්න බෑ. මෝඩයන් කියන්නේ මෝඩයන්ට තමයි මම මේ ආගමික දේවල් ගැන මීට පස්සේ කථා කරන්නේ නැහැ........."
ලැජ්ජා නැතිව මෙවැනි ප්‍රතිඋත්තර දෙන්නට ආවේ කෙසේද ඔබ ? ඔබ දෙන්නට හැදූ දැණුම තමා ඔය උඩ පෙනෙන්නට තියෙන්නේ කම්පාවන්නට එපා !!! වෙසක් Competition එකේ මෙවැනි ස්ක්‍රීන් ෂොට් එකක් දැමීමෙන් අපට බුද්ධාගමය රැක දෙන්නට එන මිෂනාරී සහෝදරිය අටලෝ දහමින් කම්පාවෙන්නේ ඇයි ඇයි මේ පලායන්නේ ? එන්න එන්න සෝම හිමිට අපහාස කළාට අනුග්‍රහය සහ ස්තූතිය දක්වන අනගාරික ධර්මපාල තුමන්ට අපහාස කරන "බෞද්ධයා sux.." කියනා උදව් කාරිය එන්න ඇවිත් බුද්ධ ධර්මය රැක දෙන්න !
ලංකාව යනු සර්වාගමික රාජ්‍යයක් නොවේ මෙහි ප්‍රධාන ආගම වූයේ අතීතයේ සිටම බුද්ධාගම වන අතර ප්‍රධාන ජාතිය වූයේ සිංහල ජාතියය ඔබ මේ පවසන අන්දමට ".........අපි හැම කෙනාම මිනිසුන්. දැන් හිතන්න මේ හොද බෞද්ධයෙක් ළබන භවයේදි ඉපදෙනවා මුස්ලිම් කෙනෙකු වෙලා. දැන් එතකොට ආයි දිගටම බෞද්ධාගම අදහනවද?............." ඉතින් ඔබේ මේ කපට මොළයට අපේ මිනිසුන් හසුවේයැ සිතනවා නම් එය මුලාවකි කපට ලෙස තම පරමාර්ථයට යන ඔබටගේ
මෙම වාක්‍ය ඛණ්ඩය දෙමළ හා මුස්ලිම් ජාතිකයන්ට උතුරේ හා නැගෙන හිර වෙනම පාලනයකට බලය බෙදන රචනාවේ මුල්ම වාක්‍යයි මෙවන් අදහසක් ඔබ තුල නැතැයි ඔබ කීවද ඔබව කඩේ යන පල්ලිය මෙහෙයවන්නේ කුමන රටද යන්න අප දන්නෙමු මේවාට සිංහල බෞද්ධයන් හසුවන්නේ නැත ස්තූතියි
ඔබ කරන්න කටයුත්තට ඔබට කීයක් ගෙවනවාදැයි ඇසීමට තරම් මා අසාධාරණ වන්නේ නැත ඉතින් තවත් ලිවීමට බොහෝ දේ තිබේ එහෙත් මාහට දැන් නිදිමතය බයි බූයි !
ඇට නැති සවු ඇවිත්![]()
එයාට මුකුත් කියන්න අපා..එයා පව්..
ඇට නැති සව්..වෙරළු මල් සුවද..පට්ට වචන ටික ඕයි..



meyata baninna epa kiyala kauda kiyanne? Meya rata, jathiya gana kiyapu tikama athi meyage hati therum ganna. (agama gana pissiyek wage kiyapu tika nathi unath) meya ahinsakai kiyanawa nam pissu wenna ona..

විනාඩි දෙකක් නිහඩතාවයක්මට තියන ලොකුම ප්‍රශ්නෙ තමයි ඇඩ්මින් නිහඩ ඇයි..????
ඇයි තාම මේ වගේ අය බෑන් කරන්නෙ නැත්තෙ???
මචංලා, අපි මොනව හොයාගත්තත් වැඩක් නෑ.. "හොරු නිදැල්ලේ......."
අන්තිමට වෙන්නෙ, මුන්ට කුනුහරපෙන් බැන්න ගමන්, කුනුහරප කිව්ව කියලා අපේ සීනියර්ලා ටිකක් බෑන් වෙනව...
