නෑයෝ දේහය හඳුනාගනිති

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    නෑයෝ දේහය හඳුනාගනිති

    හැව්ලොක් රගර් කණ්ඩායමේ නායකයා වූ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ගොඩගත් අවස්ථාවේ එම සිරුර ඔහුගේ සහෝදරියකද සහෝදරයෙක්ද අඳුනා ගත්හ. වළ කැපූ නගර සභා සේවකයෝ දෙදෙනාද පල්ලියේ සේවකයන් දෙදෙනාද අදත් පැමිණ සිටියහ.
    ඉස්ලාම් සිරිතට අනුව සිරුරේ අවසන් කටයුතු කළ පුද්ගලයාද පැමිණ සිටියේය. සිරුර ගොඩගැනීම පෙරවරු 7.30ට ඇරඹී පෙරවරු 9.50 ට පමණ අවසන් විය. තම සහෝදරයාගේ සිරුර මිහිදන් කළ ස්ථානයේ එදා සිටවූ කොහොඹ ගස ඔහුගේ සහෝදරිය හා සහෝදරයා අඳුනා ගත්හ. එම ගස අඩි 12 ක් උසට වැඩී තිබුණි. වළ මැද සිටවා තිබූ කොහොඹ ගස ඉවත් කිරීමෙන් පසු වළ හෑරීම ආරම්භ විය.
    එහි කානේෂන්, වතුසුද්ද ඇතුළු මල් ගස් වැටියක් එහි සිටවූ බව ඔවුහු කීහ. එවැනි මල් අදත් එහි තිබිණි. අඩි 3ක් 4ක් හාරද්දී සිරුර ඇති ලකුණු ලැබුණු බවත් සිරුර ගොඩගැනීමට පෙර ඉස්ලාම් සිරිතට ඉස්ලාම් මව්ලවිවරුන් යාඥා කළ බවත් සිරුර අවමංගල රියේ තැන්පත් කරද්දීත් යාඥා පැවැත්විණි.
    එදා සිරුරේ අවසන් කටයුතු කළ පුද්ගලයා කී තොරතුරු අනුව සිරුර දකුණු ඇලයට හරවා තිබිණි. පිළිස්සී තිබූ සිරුර ඉටි රෙදි වලින්ද සුදු රෙදි මීටර් 11කින්ද දැවටූ බවත් මුහුණද වැසූ බවත් ඔහු කියා තිබිණි. සිරුර ගොඩගන්නා විටද සිරුර එසේම තිබිණි. ප්‍රධාන අධිකරණ නිලධාරී ජිත් පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් අධිකරණ වෛද්‍ය නිලධරයෝ කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගී වූහ.
    පතුල නැති දිරා ගිය ලෑලි ආවරණයක්ද සිරුර සමග තිබුණි. එයද සිරුර තැන්පත් කළ තැනැත්තා කිවූ විස්තර හා සැසඳිණි. එම ස්ථානයේ පස් හා වැලි සාම්පල්ද පරීක්ෂණයට ලබාගත්තේය.
    තාජුඩීන් ඝාතන පරීක්ෂණය අපක්ෂපාත ලෙස සිදුකර සාධාරණය ඉටු කරන්නැයි ප්‍රදේශවාසීහු පිරිසක් මුස්ලිම් පල්ලිය අසල නිහඬ උද්ඝෝෂණයක්ද කළහ:angry::angry:.



    මේකෙන් හම්බ හැතිකරේ තවත් අවුස්සලා ජාතිවාදේ ඇති කරන්නේ හදන්නේ කියල උබලට හිතෙන්නේ නැද්ද :angry::angry::angry: මේක ජන්ද ගැටයක් ..මොකගේ උනත් කකුල් වල ලප ගණන් කරන්න ගියාම ඕනේ පොන්නයෙකුට වෙන්නේ ඔච්චර තමයි

    sourse http://www.lankadeepa.lk/index.php/articles/339172



    11817279_983454011685144_6302931433937679333_n.jpg


     
    Last edited:
    • Like
    Reactions: other guy

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ponilge වේස බත් බැලයෝ ..තොපිල ඔච්චර පොනිලට කඩේ යන්නේ උබලගේ තියන නිවට කමටයි යකෝ
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    දැන් මේකෙන් රනිල්ට මුස්ලිම් චන්ද ටික වැටෙයි.... කොහොමද රනිල්ගෙ ටිකිරි මොලේ....:rofl::rofl:

    මේක තාමත් පරීක්ශණයක් සිදුවෙමින් යන සිද්දියක්.. ඒත් හුගක් ටොයියො මේකට අධිකරණයටත් කලින් තීන්දුව දීල ඉවරයි:rolleyes:.
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    දැන් මේකෙන් රනිල්ට මුස්ලිම් චන්ද ටික වැටෙයි.... කොහොමද රනිල්ගෙ ටිකිරි මොලේ....:rofl::rofl:

    මේක තාමත් පරීක්ශණයක් සිදුවෙමින් යන සිද්දියක්.. ඒත් හුගක් ටොයියො මේකට අධිකරණයටත් කලින් තීන්දුව දීල ඉවරයි:rolleyes:.

    :dull::dull: රට කෑවා මේ බල්ලෝ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් මේකෙන් රනිල්ට මුස්ලිම් චන්ද ටික වැටෙයි.... කොහොමද රනිල්ගෙ ටිකිරි මොලේ....:rofl::rofl:

    මේක තාමත් පරීක්ශණයක් සිදුවෙමින් යන සිද්දියක්.. ඒත් හුගක් ටොයියො මේකට අධිකරණයටත් කලින් තීන්දුව දීල ඉවරයි:rolleyes:.

    එහෙනං මහින්ද පකය බයවෙලා වේදිකාවේ මරු කියවන්නේ ඇයි බං ?
    එකත් හරියට අත්අඩංගුවට ගන්න එපා කියල ගොටබය දසකැරියා උසාවි නියෝගයක් ගට්ට වගේ නේ
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    reputation_neg.gif
    නෑයෝ දේහය හඳුනාගනිති 08-10-2015 02:09 PM ube amma baduwane ?
    reputation_neg.gif
    නෑයෝ දේහය හඳුනාගනිති 08-10-2015 01:58 PM sagee123
    reputation_neg.gif
    නෑයෝ දේහය හඳුනාගනිති 08-10-2015 01:53 PM තජුඩීන්
    reputation_neg.gif
    නෑයෝ දේහය හඳුනාගනිති 08-10-2015 01:51 PM boru ban
    reputation_neg.gif
    නෑයෝ දේහය හඳුනාගනිති 08-10-2015 01:23 PM booruwek wenna epa

    ඇත්ත කියද්දී රිදෙනවා නේද :lol::lol:
     
    • Like
    Reactions: Vampire

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    reputation_neg.gif
    නෑයෝ දේහය හඳුනාගනිති 08-10-2015 02:13 PM යෝෂිත උබේ අම්මලට love කරා නම් උබටත් වෙන්නේ ඔයා
    reputation_neg.gif
    නෑයෝ දේහය හඳුනාගනිති 08-10-2015 02:11 PM mahindayava maranne wade deela. okava marala puchchadi adanna balan hitan