ආර්ථිකය ඉන්දියාවට ....
හමුදාව බ්‍රිතාන්‍යයට ..
ඉතිරි හරිය නොර්වේට...
වෙනස නරකම නැ නේද?...
අපමණ අගය අතලග...

ඡන්දේ තියන්න කලින්ම අපි මේව ගැන කිව්වා. වෙන්න යන දේවල් ගැන හරියටම කිව්වා. නමුත් එකෙක්වත් පිලිගත්තේ නෑ. ගිලපුවා දැන් වමාරපල්ලා චන්දේ දීපු එවුන්... කිරියේ බුකියේ හිටියා ඒ දවස් වල යහපාලනය වෙනුවෙන්ම කෑ ගහපු සෙට් එකක්. කො දැන් එවුන් හොයා ගන්නවත් නෑ. අපේ එවුනුත් උන් කියන දේවල් අහගෙන වැඩ කරා. තව ඉවර නෑ මචන්ලා. තවම මේ පෙරහැරේ ආරම්භය විතරයි. හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට. මතක තියාගනිල්ලා දැන් මේ රට කරන්නේ අලිමංකඩට පාමංකඩ කියපු ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියපු දෙශපාලුවඔ පිරිසක් කියලා..

dan MY3 ta chande dunna unge kaalith hoyaganna na
dan ithin chande dunna un wagakiyanna one but hama ekama shape eke atha hodagannawa
thaama therila na issarahata therei pitipassa rathwenakota 