නෑ නෑ නෑ එහෙම වෙන්න බෑ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
දැන් මට තේරුම් කරන්න අමාරුයි :sorry::sorry:
උඹට තේරුම් ගන්න අමාරුයි :P:P:baffled:
දෙන්නටම පුලුවන් වුන වෙලාවක බලමු :yes::yes:;)
එල එල මේක පට්ටා බන්෴:)
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පට්ට :D

    තැන්කූ :D;)

    මම හිතන්නේ උබට දැනෙන දේ එයාට දැනෙන්නේ නැහැ :(

    එයාට කවද හරි තේරෙයි බන් :yes::yes:;)
    Ela bro...kiyawa gaththe bohoma amaruwen
    කියවන්න ටිකක් අමාරුයි :sorry::sorry:
    තෑන්ක්ස් බ්‍රෝ :D

    තෑන්ක්ස් බ්‍රෝ :D
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔය ගහ සූරලා පරිසරයට හානි කරන ඔය ගස් වඳ කරන්න හදන උන්ට නඩු දාන්න ඕනේ.:yes:
    :lol:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔය ගහ සූරලා පරිසරයට හානි කරන ඔය ගස් වඳ කරන්න හදන උන්ට නඩු දාන්න ඕනේ.:yes:
    :lol:

    මම නම් නෙමෙයි මචන් :sorry::sorry::shocked::lol::lol::lol:

    යකෝ මම ඒක දැක්කෙ දැන් නෙ:shocked:

    මූ කිව්වම මමත් දැක්කෙ බන් :lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    යකෝ මම ඒක දැක්කෙ දැන් නෙ:shocked:

    කව්ද යකෝ යකා?:nerd::lol:
    ඉස්සල්ල යට බලපන් උඩ බලන්න කලින්. යට අවුල් නං(සූරලා නං) උඩින් වැඩක් නැහැ.;)

    මම නම් නෙමෙයි මචන් :sorry::sorry::shocked::lol::lol::lol:
    උඹ නෙමේ වෙන්න ඇති, ඕක ලියපු එකාගේ .. ගහේ අතුල්ලන්න ඕනේ විනාඩි 10ක් 15ක් විතර.:shocked::lol::lol:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කව්ද යකෝ යකා?:nerd::lol:
    ඉස්සල්ල යට බලපන් උඩ බලන්න කලින්. යට අවුල් නං(සූරලා නං) උඩින් වැඩක් නැහැ.;)

    :yes::yes::P:P
    උඹ නෙමේ වෙන්න ඇති, ඕක ලියපු එකාගේ .. ගහේ අතුල්ලන්න ඕනේ විනාඩි 10ක් 15ක් විතර.:shocked::lol::lol:

    අහුවුනොත් කියපන් මාත් එනවා :yes::yes:;)