නෑ මෙයා ඒවා හරි සිනිදුයි..

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නෑ මෙයා ඒවා හරි සිනිදුයි..

    මචන්ලා මේ ටිකේ මම ඉන්නේ පට්ට අවුට් ගිහින්.එක එක
    විකාර කර කර තමා යන්තන් මෙන්ටලේ අටවන් ඉන්නේ.මම
    ඒ වගේ අවුට් ගිහින් ඉන්න වෙලාවක
    මාව හිනස්සවන්න මගේ
    යාලුවෙක් කියපු සිරා කතාවක් මේක.හොද නිසා උබලටත් හිනා වෙන්න
    දාන්න හිතුන.

    මේක වෙලා තියෙන්නේ මම කියන යාළුවගේ ( සංජීව) යාලුවෙක්ට ඔපිස් එකේ..:D
    සංජීව දවසක් එයාගේ යාළුවා හම්බෙන්න ගිය වෙලාවක තම පොරට මේක කියල
    තියෙන්නේ:eek:.උන්ගේ ඔපිස් එකේ ඉන්නවලු ටිකක් පැද්දිල්ල තියන dial එකක්:eek: , දවසක්
    සංජීවගේ යාළුවා අර dial එක හම්බෙන්න:nerd: උන් ඉන්න hostel එකට ගිහින්.බලද්දී පිටි
    පස්සේ වැලක රෙදි වනල තියනවලු:nerd:.ඒ අතරේ එක පාරට අරූට meter වෙලා :nerd:ජෝක්කු :sorry:වෙනුවට
    තියෙන්නේ අනික් ජාතියේ:shocked: එවලු:sorry:, අරූට දෙලෝ රත් වෙලා:shocked: .ඇයි මූ ජෝක්කුන්ගේ ගැණු සත්තු
    හොරකමේ:sorry: යන එකෙක්ද දන්නේ නැහැනේ:eek:..
    මූට එක පාරට නවත්තගන්න බැරුව ඇහුවලු:nerd: "යකෝ තොට කොහෙන්ද මේවා:dull: " කියල..
    ඊට පස්සේ අර dial එක කිව්වලු:eek: "නෑ මෙයා ඒවා හරි
    සිනිදුයි :sorry: අපේ ඒවට වඩා:(, ඉතින් මම අදින්නේ
    ඒවා කියල:lol:"
     
    Last edited:

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif