නෑ මෙයා ඒවා හරි සිනිදුයි..
මචන්ලා මේ ටිකේ මම ඉන්නේ පට්ට අවුට් ගිහින්.එක එක
විකාර කර කර තමා යන්තන් මෙන්ටලේ අටවන් ඉන්නේ.මම
ඒ වගේ අවුට් ගිහින් ඉන්න වෙලාවක මාව හිනස්සවන්න මගේ
යාලුවෙක් කියපු සිරා කතාවක් මේක.හොද නිසා උබලටත් හිනා වෙන්න
දාන්න හිතුන.
මේක වෙලා තියෙන්නේ මම කියන යාළුවගේ ( සංජීව) යාලුවෙක්ට ඔපිස් එකේ..
සංජීව දවසක් එයාගේ යාළුවා හම්බෙන්න ගිය වෙලාවක තම පොරට මේක කියල
තියෙන්නේ
.උන්ගේ ඔපිස් එකේ ඉන්නවලු ටිකක් පැද්දිල්ල තියන dial එකක්
, දවසක්
සංජීවගේ යාළුවා අර dial එක හම්බෙන්න
උන් ඉන්න hostel එකට ගිහින්.බලද්දී පිටි
පස්සේ වැලක රෙදි වනල තියනවලු
.ඒ අතරේ එක පාරට අරූට meter වෙලා
ජෝක්කු
වෙනුවට
තියෙන්නේ අනික් ජාතියේ
එවලු
, අරූට දෙලෝ රත් වෙලා
.ඇයි මූ ජෝක්කුන්ගේ ගැණු සත්තු
හොරකමේ
යන එකෙක්ද දන්නේ නැහැනේ
..
මූට එක පාරට නවත්තගන්න බැරුව ඇහුවලු
"යකෝ තොට කොහෙන්ද මේවා
" කියල..
ඊට පස්සේ අර dial එක කිව්වලු
"නෑ මෙයා ඒවා හරි සිනිදුයි
අපේ ඒවට වඩා
, ඉතින් මම අදින්නේ
ඒවා කියල
"
මචන්ලා මේ ටිකේ මම ඉන්නේ පට්ට අවුට් ගිහින්.එක එක
විකාර කර කර තමා යන්තන් මෙන්ටලේ අටවන් ඉන්නේ.මම
ඒ වගේ අවුට් ගිහින් ඉන්න වෙලාවක මාව හිනස්සවන්න මගේ
යාලුවෙක් කියපු සිරා කතාවක් මේක.හොද නිසා උබලටත් හිනා වෙන්න
දාන්න හිතුන.
මේක වෙලා තියෙන්නේ මම කියන යාළුවගේ ( සංජීව) යාලුවෙක්ට ඔපිස් එකේ..

සංජීව දවසක් එයාගේ යාළුවා හම්බෙන්න ගිය වෙලාවක තම පොරට මේක කියල
තියෙන්නේ
.උන්ගේ ඔපිස් එකේ ඉන්නවලු ටිකක් පැද්දිල්ල තියන dial එකක්
, දවසක්සංජීවගේ යාළුවා අර dial එක හම්බෙන්න
උන් ඉන්න hostel එකට ගිහින්.බලද්දී පිටිපස්සේ වැලක රෙදි වනල තියනවලු
.ඒ අතරේ එක පාරට අරූට meter වෙලා
ජෝක්කු
වෙනුවටතියෙන්නේ අනික් ජාතියේ
එවලු
, අරූට දෙලෝ රත් වෙලා
.ඇයි මූ ජෝක්කුන්ගේ ගැණු සත්තුහොරකමේ
යන එකෙක්ද දන්නේ නැහැනේ
..මූට එක පාරට නවත්තගන්න බැරුව ඇහුවලු
"යකෝ තොට කොහෙන්ද මේවා
" කියල..ඊට පස්සේ අර dial එක කිව්වලු
"නෑ මෙයා ඒවා හරි සිනිදුයි
අපේ ඒවට වඩා
, ඉතින් මම අදින්නේඒවා කියල
"
Last edited:

uge fb profile ake link aka mama dekka tread akaka dala thiyenawa.