Na machan me porata apahasa karanna newe damme mama.ඔය කියන එකා උඹ නෙමෙයි නේද?
Rep++

na machan me pora >>>>>>>>>>>>> food science gana degree ekak thiyana, lankaweape සයිලත් දැන් ජෝක් දානවනේ...
haha.
ela ela machan...
monawa wunath asahana karayek wenna athi...
rep denna balu machan...

මචන්ලා මේ ටිකේ මම ඉන්නේ පට්ට අවුට් ගිහින්.එක එක
විකාර කර කර තමා යන්තන් මෙන්ටලේ අටවන් ඉන්නේ.මම
ඒ වගේ අවුට් ගිහින් ඉන්න වෙලාවක මාව හිනස්සවන්න මගේ
යාලුවෙක් කියපු සිරා කතාවක් මේක.හොද නිසා උබලටත් හිනා වෙන්න
දාන්න හිතුන.
මේක වෙලා තියෙන්නේ මම කියන යාළුවගේ ( සංජීව) යාලුවෙක්ට ඔපිස් එකේ..
සංජීව දවසක් එයාගේ යාළුවා හම්බෙන්න ගිය වෙලාවක තම පොරට මේක කියල
තියෙන්නේ.උන්ගේ ඔපිස් එකේ ඉන්නවලු ටිකක් පැද්දිල්ල තියන dial එකක්
, දවසක්
සංජීවගේ යාළුවා අර dial එක හම්බෙන්නඋන් ඉන්න hostel එකට ගිහින්.බලද්දී පිටි
පස්සේ වැලක රෙදි වනල තියනවලු.ඒ අතරේ එක පාරට අරූට meter වෙලා
ජෝක්කු
වෙනුවට
තියෙන්නේ අනික් ජාතියේඑවලු
, අරූට දෙලෝ රත් වෙලා
.ඇයි මූ ජෝක්කුන්ගේ ගැණු සත්තු
හොරකමේයන එකෙක්ද දන්නේ නැහැනේ
..
මූට එක පාරට නවත්තගන්න බැරුව ඇහුවලු"යකෝ තොට කොහෙන්ද මේවා
" කියල..
ඊට පස්සේ අර dial එක කිව්වලු"නෑ මෙයා ඒවා හරි සිනිදුයි
අපේ ඒවට වඩා
, ඉතින් මම අදින්නේ
ඒවා කියල"





Thanks machan kiyawala giyata...![]()
මාතර කිඹුලා;10381598 said:


