කවුද ඉතින් කියන්නේ "මහින්ද ගේ " කියලා .Chandrika’s government
"මහින්ද එක්ක" කියලා නේ ඕයි කියන්නේ ...
උන් එකට ආණ්ඩුවේ හිටිය .
මහින්දය වෙනුවෙන් ස්ටේජ් වල ටොම් පච කිව්වා .. ඌත් එකක්ම තමයි 2005 චන්දෙත් ඉල්ලුවේ .

කවුද ඉතින් කියන්නේ "මහින්ද ගේ " කියලා .Chandrika’s government

2005 කවදාද යකෝ පාර්ලිමේන්තු මැතිවරණයක් තිබුණේ 2004 එක තමයි 2010 වෙනකම්ම තිබුණේ2005 ජෙප්පෝ ටික පාර්ලිමේන්තු ගියේ කාත් එක්ක චන්දෙ ඉල්ලලද ?
රනිල් එකක්ද ? ස්වාධිනවද ? මහින්ද එක්ක ද ?![]()
Learn ur history npcකවුද ඉතින් කියන්නේ "මහින්ද ගේ " කියලා .
"මහින්ද එක්ක" කියලා නේ ඕයි කියන්නේ ...
උන් එකට ආණ්ඩුවේ හිටිය .
මහින්දය වෙනුවෙන් ස්ටේජ් වල ටොම් පච කිව්වා .. ඌත් එකක්ම තමයි 2005 චන්දෙත් ඉල්ලුවේ .![]()
2005 මහ මැතිවරණයක් තිබුණාද කියන්නකෝ ඔක්කොටම කලින්කවුද ඉතින් කියන්නේ "මහින්ද ගේ " කියලා .
"මහින්ද එක්ක" කියලා නේ ඕයි කියන්නේ ...
උන් එකට ආණ්ඩුවේ හිටිය .
මහින්දය වෙනුවෙන් ස්ටේජ් වල ටොම් පච කිව්වා .. ඌත් එකක්ම තමයි 2005 චන්දෙත් ඉල්ලුවේ .![]()
මහින්ද එක්ක ආණ්ඩු කරාද නැද්ද ජෙප්පෝ ?2005 කවදාද යකෝ පාර්ලිමේන්තු මැතිවරණයක් තිබුණේ 2004 එක තමයි 2010 වෙනකම්ම තිබුණේ![]()
දැන් එතකොට මෙහෙම දැම්මේ මමද මචංමහින්ද එක්ක ආණ්ඩු කරාද නැද්ද ජෙප්පෝ ?
කවුද කිව්වේ 2005 මැතිවරණයක් ගැන ?
උබටත් දැන් සිංහල බැරිද ?
2005 ජෙප්පෝ ටික පාර්ලිමේන්තු ගියේ කාත් එක්ක චන්දෙ ඉල්ලලද ?
රනිල් එකක්ද ? ස්වාධිනවද ? මහින්ද එක්ක ද ?![]()
2004 මතිවර්ණේ .දැන් එතකොට මෙහෙම දැම්මේ මමද මචං![]()
Chandrikage government bitch not mahinda , that’s what bimal was talking about , now cry little more2004 මතිවර්ණේ .
2005 ජනදිපතිවරනේ .
උන් පාර්ලිමේන්තු ගියේ මහින්දලත් එක්ක ආණ්ඩු කරන්න නෙවෙයි ද කියපන් කෝ .
30කට වැඩිය ද කොහෙද ගියා නේද ?
ඉතින් යකෝ මහින්ද එක්ක ආණ්ඩු කරේ නැද්ද ?Chandrikage government bitch not mahinda , that’s what bimal was talking about , now cry little more

ඉතිහාසෙ දැන්නෙ නැති low iq දිලන්, 2005ත් ජෙප්පො මහින්දව දිනවන්න වැඩ් කරාලු නෙදඉතින් යකෝ මහින්ද එක්ක ආණ්ඩු කරේ නැද්ද ?
සන් සජිත් එක්ක හර්ෂ ආණ්ඩු කරේ නැද්ද ?
මහින්ද මහත්තයා මහින්ද මහත්තයා ගගා පච කෙල කෙල කඩේ ගිහින් තමයි මයින්ව ව ජනාදිපති කරේ මහින්ද චින්තනේ උස්සගෙන![]()
මහින්ද හිටපු ආණ්ඩුවේ හිටිය කියන එකෙකයි මහින්ද එක්ක ආණ්ඩු කරා කියන එකෙකයි වෙනස් නොදන්න අඩුමාසෙ ලදරුවා වචන හරඹ වලින් රෙද්ද කැඩිච්ච එක වහගන්න හදනවඉතින් යකෝ මහින්ද එක්ක ආණ්ඩු කරේ නැද්ද ?
සන් සජිත් එක්ක හර්ෂ ආණ්ඩු කරේ නැද්ද ?
මහින්ද අගැමති වෙලා ඉද්දි කැබිනට් ඇමතිලා අගමැති එක්ක ආණ්ඩු කරා නෙවෙයි ද හරකෝ ?මහින්ද හිටපු ආණ්ඩුවේ හිටිය කියන එකෙකයි මහින්ද එක්ක ආණ්ඩු කරා කියන එකෙකයි වෙනස් නොදන්න අඩුමාසෙ ලදරුවා වචන හරඹ වලින් රෙද්ද කැඩිච්ච එක වහගන්න හදනව![]()

නැත්තනම් මේ මහින්ද හිරේ දාමු ද මූ මේ කියන්නේ ?ඉතිහාසෙ දැන්නෙ නැති low iq දිලන්, 2005ත් ජෙප්පො මහින්දව දිනවන්න වැඩ් කරාලු නෙද

මහින්ද අගැමති වෙලා ඉද්දි කැබිනට් ඇමතිලා අගමැති එක්ක ආණ්ඩු කරා නෙවෙයි ද හරකෝ ?
"ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා යනු ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ කෘත්‍යාත්මක ප්‍රධානියා වේ."
නැත්තනම් මේ මහින්ද හිරේ දාමු ද මූ මේ කියන්නේ ?
------ Post added on Jan 26, 2025 at 12:23 PM
මෝඩ පොන්නයෝ අගමැතිව කැබිනට් ප්‍රධානියා කරේ සිරාගෙ කාලෙ. ගොං මීහරක වචන හරඹ දාල ගූවෙනකොට ගූගල් කරල පුකදෙන්න තැනක් හොයාගෙන ඇවිත්. පල කොනට මයිනට පුකදෙන වටපඩය.
@හෙළයෙක් හිනාවකුත් දාල ගොංකමතමා![]()
බූරුවෝ වටේ යන්න එපා අගමැති නෙවේ ඒකාලෙ කැබිනට් ලොක්ක. මගින්ද එක්ක ආණ්ඩුකරා නෙවේ. මහින්ද හිටිය ආණ්ඩුවේ චන්ද්‍රිකා එක්ක ආණ්ඩු කරා.ඉතින් දැන් උබ කියන්නේ ගොනෝ මහින්ද අගමැති වෙලා ඉද්දි හිටපු ඇමතිලා අගමති එක්ක එකට ආණ්ඩු කරේ නෑ කියලා ද ?![]()