නෑ හිටියේ නෑ , අපි හිටියේ නෑ .......... 🙊🙉

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    මෝඩ පොන්නයෝ අගමැතිව කැබිනට් ප්‍රධානියා කරේ සිරාගෙ කාලෙ. ගොං මීහරක වචන හරඹ දාල ගූවෙනකොට ගූගල් කරල පුකදෙන්න තැනක් හොයාගෙන ඇවිත්. පල කොනට මයිනට පුකදෙන වටපඩය.

    @හෙළයෙක් හිනාවකුත් දාල ගොංකමතමා 😂😂😂😂
    අඩෝ හිනා යනවනෙ තාම මොකද කරන්නේ. 😕
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,798
    113
    එකමත් එක රටක
    බූරුවෝ වටේ යන්න එපා අගමැති නෙවේ ඒකාලෙ කැබිනට් ලොක්ක. මගින්ද එක්ක ආණ්ඩුකරා නෙවේ. මහින්ද හිටිය ආණ්ඩුවේ චන්ද්‍රිකා එක්ක ආණ්ඩු කරා.

    ඔයකාලෙ මයින කියපු මොන ඇටයක් වත් කරේ නෑ චන්ද්‍රිකා තමා ආණ්ඩුව මෙහෙයවන එක කරේ. ගූගල් ආචාරියා වචන හරඹ කරන්න ආවට ඇත්ත ලෝකෙ ගැන දන්නව කියලයෑ 🤣🤣🤣
    ලොක්ක එක්ක විතරද හරකෝ වැඩ කරන්නේ ? අනේ මන්ද උබ වගේ කොටළුවෙක් 🤦‍♂️ 🤌
    අගමති එක්ක ඇමතිලා ආණ්ඩු කරන්නේ නෑ කියන ගොනෙක් .
     
    • Like
    Reactions: AKI-SL

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    හාහා මාර ජෝක් එක
    නැත්තන්. ඔෆිස් එකේ පොඩි උන් branch මැනේජර් ඉන්නකොට කෙලින්ම MD එක්ක වැඩ කරනවා කියනකොට හිනා යන්නේ නැද්ද 🤭🤭
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ලොක්ක එක්ක විතරද හරකෝ වැඩ කරන්නේ ? අනේ මන්ද උබ වගේ කොටළුවෙක් 🤦‍♂️ 🤌
    අගමති එක්ක ඇමතිලා ආණ්ඩු කරන්නේ නෑ කියන ගොනෙක් .
    මහින්ද එක්ක වැඩකරනව කියන එකයි ඌ හිටපු ආණ්ඩුවේ ඉඳන් වැඩකරනව කියන එකයි දෙකක්. ඒක උඹට තේරෙන හින්ද තමා අගමැති කැබිනට් ලොක්ක කියල පෙන්නන්න හැදුවෙ ඒක 2015දි උන එකක් කියල දැනගත්තම හෙමීට පස්සට ගිහින් වචන හරඹ පටන්ගත්ත 🤣🤣🤣🤣.

    තවත් ගූනොවී කොනට පලයන් බං. උඹ වගේ ගූගල් ආචාරියෝ දන්න වචන හරඹ.
     
    • Haha
    Reactions: Sathira529

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,798
    113
    එකමත් එක රටක
    මහින්ද එක්ක වැඩකරනව කියන එකයි ඌ හිටපු ආණ්ඩුවේ ඉඳන් වැඩකරනව කියන එකයි දෙකක්
    උබත් එක්ක වැඩකරන තැන රස්සාව කරන උන් උබත් එක්ක වැඩ කරනවා නෙවෙයි ද ?
    යකෝ එකම කැබිනට් එකේ ඉන්න උන් එකට ආණ්ඩු කරන්නේ නෑ කියලා අදමයි ඇහුවේ . :lol:
     
    • Like
    Reactions: AKI-SL

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    නැත්තන්. ඔෆිස් එකේ පොඩි උන් branch මැනේජර් ඉන්නකොට කෙලින්ම MD එක්ක වැඩ කරනවා කියනකොට හිනා යන්නේ නැද්ද 🤭🤭
    ඇමතිලා කියන්නෙ ඔෆිස් එකක පොඩි උන්ද ඩිරෙක්ටර් බෝඩ් ලෙවල් උන්ද කියල නොතේරෙන බබාලනෙ ඉන්නෙ 🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ඇමතිලා කියන්නෙ ඔෆිස් එකක පොඩි උන්ද ඩිරෙක්ටර් බෝඩ් ලෙවල් උන්ද කියල නොතේරෙන බබාලනෙ ඉන්නෙ 🤣🤣🤣
    ඒ ඩිරේක්ට සෙට් එක බෝඩ් එකේ ප්‍රධානියා එක්ක වැඩ කරන්නේ නැතුව company owner එක්ක වැඩ කරනවලු නෙ 🤭🤭
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113

    ආණ්ඩුව අයිති ජනාධිපතිට ද? අගමැතිටද? @Walter White :lol: :lol:

    ආණ්ඩුවේ ලොක්කා අගමැති. රටේ ලොක්කා ජනාධිපති. ඇමතිකමක් ගත්තානම් අගමැති යටතේ වැඩ කලා වෙනවා.
     
    • Haha
    Reactions: kasun090354t

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඒ ඩිරේක්ට සෙට් එක බෝඩ් එකේ ප්‍රධානියා එක්ක වැඩ කරන්නේ නැතුව company owner එක්ක වැඩ කරනවලු නෙ 🤭🤭
    ඒකාලෙ බෝඩ් එකේ ප්‍රධානියා ජනාධිපති අගමැති නෙවේ 🤣🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඇමතිලා කියන්නෙ ඔෆිස් එකක පොඩි උන්ද ඩිරෙක්ටර් බෝඩ් ලෙවල් උන්ද කියල නොතේරෙන බබාලනෙ ඉන්නෙ 🤣🤣🤣
    ඇයි බං අගමැති කෙනෙක් ඉන්නේ පාර්ලිමේන්තුවක්? මොනවද බං ඒ තනතුරට කරන්න තියෙන්නේ. මං ත්‍රීවීල් කාරයෙක් නිසා දැන ගන්න අහන්නේ..
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ආණ්ඩුවේ ලොක්කා අගමැති. රටේ ලොක්කා ජනාධිපති. ඇමතිකමක් ගත්තානම් අගමැති යටතේ වැඩ කලා වෙනවා.
    2015ට පස්සෙ.

    ඇයි බං අගමැති කෙනෙක් ඉන්නේ පාර්ලිමේන්තුවක්? මොනවද බං ඒ තනතුරට කරන්න තියෙන්නේ. මං ත්‍රීවීල් කාරයෙක් නිසා දැන ගන්න අහන්නේ..
    ත්‍රීවීල් කාරයොන්ට ව්‍යවස්ථාව උගන්නන්නබෑනෙ මෙතන.
    ------ Post added on Jan 26, 2025 at 12:57 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ඒකනෙ දැන් උඹල කියන්නෙ. ඒකාලෙ බෝඩ් එකේ ප්‍රධානියා ජනාධිපති අගමැති නෙවේ 🤣🤣
    මාරයි නෙ. අපිත් ඇහුවමයි ඩිරේක්ට බෝඩ් එකකට ලොක්කෙක් පත් කරලා වෙන එකෙක් ඇවිත් උගේ වැඩ ටික කරලා දෙනවා කියල.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    2015ට පස්සෙ.

    ත්‍රීවීල් කාරයොන්ට ව්‍යවස්ථාව උගන්නන්නබෑනෙ මෙතන.
    ------ Post added on Jan 26, 2025 at 12:57 PM
    පොඩි සරල වක්‍යක් වත් කියන්න බැරිද? අගමැති වගා කියන්නේ කාටද? වග වෙන්නේ කාටද? කියලා වත්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    2015ට පස්සෙ.

    ත්‍රීවීල් කාරයොන්ට ව්‍යවස්ථාව උගන්නන්නබෑනෙ මෙතන.
    ------ Post added on Jan 26, 2025 at 12:57 PM
    එතකොට 2002 කොටි එක්ක ගිවිසුම් ගෑහුවෙත් චන්ද්‍රිකා ද? රනිල්ද ? ආණ්ඩුවේ නායකයා අගමැති බොල. ජනාධිපතිට ඇමතිකමක් නැත්නම් කැබිනට් ඒකේ වාඩිවෙන්නවත් බැහැ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මාරයි නෙ. අපිත් ඇහුවමයි ඩිරේක්ට බෝඩ් එකකට ලොක්කෙක් පත් කරලා වෙන එකෙක් ඇවිත් උගේ වැඩ ටික කරලා දෙනවා කියල.
    මෝඩ කතා කියන්න එපා බං. 2015ට කලින් කැබිනට් ලොක්ක ජනාධිපති. වෙන ලොක්කෙක් නෑ. ගූගල් බුදිධිමතා ගූගල් කරල 2015ට පස්සෙ අගමැති කැබිනට් ලොක්ක කියල තියෙන එක ඇලෙව්වටයි උඹල ඒක නොදැන හිටියටයි මට කරන්න දෙයක් නෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    What are the main duties of the prime minister of Sri Lanka?

    ChatGPT said:​

    The Prime Minister of Sri Lanka holds a significant position in the government, acting as the head of the Cabinet and playing a vital role in governance. Below are the main duties of the Prime Minister:
    1. Head of the Cabinet:
      The Prime Minister leads the Cabinet of Ministers and ensures the effective functioning of the executive branch. They preside over Cabinet meetings when the President is not present.
    2. Advisor to the President:
      The Prime Minister acts as the chief advisor to the President, offering guidance on policy decisions and governance.
    3. Policy Formulation and Implementation:
      The Prime Minister coordinates with ministers to formulate and implement government policies and programs effectively.
    4. Representation in Parliament:
      As a Member of Parliament, the Prime Minister represents the government in parliamentary proceedings, answering questions, presenting bills, and defending government policies.
    5. Coordination Between President and Parliament:
      The Prime Minister acts as a bridge between the executive (President) and legislative (Parliament) branches, ensuring smooth communication and functioning.
    6. Appointment of Ministers:
      The Prime Minister advises the President on the appointment and dismissal of Cabinet Ministers, State Ministers, and Deputy Ministers.
    7. Handling National Issues:
      The Prime Minister addresses pressing national issues, including economic development, public welfare, and security concerns, and ensures stability within the government.
    8. Acting President (in Absence):
      If the President is temporarily unable to perform duties, the Prime Minister may act on their behalf under certain circumstances.
    9. Public Representation:
      The Prime Minister represents Sri Lanka in national and international forums, promoting the country's interests and strengthening diplomatic ties.
    These duties may evolve depending on the constitutional and political context of the country.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,798
    113
    එකමත් එක රටක
    මෝඩ කතා කියන්න එපා බං. 2015ට කලින් කැබිනට් ලොක්ක ජනාධිපති. වෙන ලොක්කෙක් නෑ. ගූගල් බුදිධිමතා ගූගල් කරල 2015ට පස්සෙ අගමැති කැබිනට් ලොක්ක කියල තියෙන එක ඇලෙව්වටයි උඹල ඒක නොදැන හිටියටයි මට කරන්න දෙයක් නෑ.
    මේ අහපන් . ..
    උබ කියන්නේ දැන් බිමල් එක්ක විජිත හේරත් එකට ආණ්ඩු කරන්නේ නැද්ද ? 🥱