අනිවා ඌ එන්නේ ඒකට තමයි. එහෙමයි කියල උං කියන කියන දේට දෙකපුන්න ඕනෙද අපි?කට්ටිය නං කියන්නෙ හොරෙන්ම MCC අස්සන් කරන්න එනව කියල![]()

අනිවා ඌ එන්නේ ඒකට තමයි. එහෙමයි කියල උං කියන කියන දේට දෙකපුන්න ඕනෙද අපි?කට්ටිය නං කියන්නෙ හොරෙන්ම MCC අස්සන් කරන්න එනව කියල![]()

රාජ්‍ය තාන්ත්‍රික පටිපාටිය කියන එකක් දන්නේ නැති, පිටරට එක්ක ගනු දෙනු නිකන් ගමේ චන්ඩි වගේ කරන්න පුළුවන් කියල හිතන උඹල ඉතින් සජිත් මොහමඩ් ටම තමයි හරියන්නේ.![]()
![]()
![]()

දියාගෝ ගාර්සියා එකට පස්සේ ඩෙල්ෆ් නෙවෙයි මැනාර් තමයි ගන්න හදන්නේ. එතකොට ඉන්දියාවේ ඉඳන් ගේන ජාවාරම් කරන්න බැරිවෙනවා අපේ උන්ට, ඒක හින්දා ඉන්දියන් අයිලන්ඩ් එකකට යයි.ඩියේගෝ ගාසියා ඉඩ මදි වෙලා හංදා ඩෙල්ෆ් දූපත ගන්න හදන්නෙ ඔය - ස' ඉඩ දෙයි ද ඒකට ?
ඒ කිව්වෙ තලෙයි මන්නාරමද ?දියාගෝ ගාර්සියා එකට පස්සේ ඩෙල්ෆ් නෙවෙයි මැනාර් තමයි ගන්න හදන්නේ. එතකොට ඉන්දියාවේ ඉඳන් ගේන ජාවාරම් කරන්න බැරිවෙනවා අපේ උන්ට, ඒක හින්දා ඉන්දියන් අයිලන්ඩ් එකකට යයි.
ඉර කැරකෙන්නෙ පෘථිවිය වටේ, පෘථිවිය සෞරග්රහ මණ්ඩලයේ මැද තියෙන්නේ කියල ඉස්සර මිනිස්සු හිතාගෙන හිටියලු.![]()
