නිකං බඩු සහ සුපර් බඩු.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    නිකං බඩු සහ සුපර් බඩු.

    එල්ටීටී කාරයින්ට එළිපිටම කඩේ ගිය ටීඑන්ඒ එකේ දෙමෙල්ලුන්ට අපි "සක්කිලි" කීවෙමු.

    රටට කෙළින චැනල් ෆෝ එකේ එවුන්ට සිරිකොත ඇතුලේම මීළග රටට එරෙහි වීඩියෝව හදන්න දුන්න යූඇන්පී පාහරයින්ට අපි එතකොට කියන්නේ මොකක්ද?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්වන්ට කියන්න දෙයක් නෑ.ඊලඟ ජන්දෙදි මිනිස්සු කරලම පෙන්නයි. Bull **it.:angry:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔව්වන්ට කියන්න දෙයක් නෑ.ඊලඟ ජන්දෙදි මිනිස්සු කරලම පෙන්නයි. Bull **it.:angry:

    ගෙම බෙට්ට කොයි තරම් වයිනවද නංගියේ.
    ඒත් මේ පාහරයින් ගොම බෙට්ටකට සමාන කරෝතින් ඒක ඒ ගොම බෙට්ටටත් අගෞරවයක්.