නිකං iඉන්න beri කමට podi වැඩක් කළා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    මොනාද පැළ මිරිස් පැළද ? පොඩි ඉඩකින් වැඩක් ගන්න පුළුවන් නේද. හ්ම් හොඳයි.

    මචන් රූෆ් ටොප් එකේ වොටර්ෆ්‍රෆ් කරල තියෙන්නෙ
    බැරලාස්ටිද
    ඉබ කොහොමද කියන්නෙ ඒක රූෆ් ටොප් එකක් කියල ? අර බිත්ති වල Foundation එකත් තියෙනවනේ. බැරලාස්ටික් වල පින්සල් පාරවල් වලින්ද කීවෙ රූෆ් ටොප් එකක් කියල ?
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මොනාද පැළ මිරිස් පැළද ? පොඩි ඉඩකින් වැඩක් ගන්න පුළුවන් නේද. හ්ම් හොඳයි.


    ඉබ කොහොමද කියන්නෙ ඒක රූෆ් ටොප් එකක් කියල ? අර බිත්ති වල Foundation එකත් තියෙනවනේ. බැරලාස්ටික් වල පින්සල් පාරවල් වලින්ද කීවෙ රූෆ් ටොප් එකක් කියල ?
    සමහර අය රූෆ් ටොප් එකේ වටේ බිත්ති උස්සනවා බන් ප්‍රයිවෙසි කේස් නිසා. දෙපැත්තේ ගෙවල් තියේ නම්. අනික ග්‍රවුන්ඩ් ෆ්ලොර් එකට කලුපාට දාන්න හේතුවක් නෑ
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,310
    642
    113
    මචන් රූෆ් ටොප් එකේ වොටර්ෆ්‍රෆ් කරල තියෙන්නෙ
    බැරලාස්ටිද
    ඔය babalcony එකක් වගේ tතැනක් .water proof කළා .but monagendha කියලා මතක nee.


    වෙලාව තියෙනවා නම්, lacquer ekak hari water base hari karanna. :nerd:
    Lacquer gala වැඩක් නැති lu.පතුරු පතුරු gelavenavalu අව්වට and vessata.so deva ආරක්ෂක තමයි හරියන්නේ .but පට්ටම ගණන්.so kaluthel තමයි gaanna inne.


    දැනට මිරිස් ,මාළු මිරිස් ,carrot ලූනු ,ඔච්චරයි තියෙන්නේ.
    දන්නා කට්ටිය kකියන්නකෝ වැඩිය uusa යන්නේ නැති vවවන්න pපුළුවන් එළවළු gas ජාති මොනාද කියලා
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    wade neat na ,
    lee maduwen riippa gaddi , gaala ganin, untama kiyala ga ganna puluwan
    size aran gihilla untama kiyala riippa tika kapan aawa nan hari
    drill karannama oona na, kambi ana gahuwath shape