කොහෙද යකූ උඹ ඉන්නෙ දැන්? මක්කැයි බොට උනෙහ්? මේකෙ චැට් බාර් එක අයින් කරල එකෙක් එක්කවත් චැට් කරන්න නෑ බං මඟුල. 

කොහෙද යකූ උඹ ඉන්නෙ දැන්? මක්කැයි බොට උනෙහ්? මේකෙ චැට් බාර් එක අයින් කරල එකෙක් එක්කවත් චැට් කරන්න නෑ බං මඟුල. 

දැන් ඔය ටික තියලා ඉද ගනින්.......!! මෙලෝ රහක් නැති ත්‍රෙඩ් එකක් ඕයි මේක......ත්‍රෙඩ් කන්නෝ සහ සමාගමේ කට්ටිය මොකද කියන්නේ..... කමුද මේක.....??

History Balapan
link එක මතකනං දානවනේ බං අපි තනියම බුදු වෙන්නෑ... ලින්ක් එක දන්නෑ බං .. මාස 4 ර 5 කට කලින් කරා වගේ තමයි යන්තං මතක