නිකන් ඉන්න එකේ කීයක් හරි හොයා ගමුද?

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    නිකන් ඉන්න එකේ කීයක් හරි හොයා ගමුද?

    මෙහෙමයි සීන් එක. රෂියන් සයිට් එකක් සෙට් උනා කැප්චා ටයිප් කරනවට පේ කරන. කරන්න තියෙන්නෙ කැප්චා ටයිිප් කරන එක.

    මොකද කරන්න තියෙන්නෙ? කොහොමද ගෙවීම් එහෙම?
    මෙහෙමයි. සයිට් එක රෂියන්. යන්න ඔ්නේ ක්රෝම් එකෙන් (එ්කෙන් ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්නෙ සයිට් එක) ට්‍රාන්ස්ලේට් කරගත්තට පස්සෙ රෙජිස්ටර් වෙන එක මහලොකු දෙයක් නෙමෙයිනෙ (චූටි බබාලා නෑනෙ මේකෙ :lol: ) කරන්න තියෙන්නෙ කැප්චා ටයිප් කරන එක. එක කැප්චා එකකට Russian Ruble 5ක් ගෙවනවා (0.017$USD) withdraw කරන්න Ruble 7000ක්(119$USD) හදාගන්න ඔ්නෙ. (උපරිම පැයක් යයි) ටයිප් කරන ස්පීඩ් එක අනුව එ්ක වෙනස් වෙනවා. උඹල හිතනව අැති ඔච්චර ඉක්මනට ඩොලර් 100ක් හොයන්න පුළුවන්නම් හැම එකාම මේ වෙද්දි ඔ්ක කරල ගොඩ ගිහින්නෙ කියල.. ටිකක් ඉන්න පුතා තාම කතාව ඉවර නෑ. හැම තැනම වගේ මෙතනත් පොඩි කොස්සක් තියනව. Ruble 7000 හෙව්වට මදි පළවෙනි පාර නිසා withdraw කරන්න රෙෆරල් 40ක් හදන්න ඔ්න. අන්න එ්ක කරගන්න පුළුවන්නම් withdraw කරගන්න පුළුවන් හොයපු මුදල.

    කෝ තොගෙ පේමන්ට් පෘෆ්?
    පේමන්ට් පෘෆ් පෙන්නන්න තිබ්බා මාත් තාම රෙෆරල් සාදා ඉවර නැති හින්දා යටි අරමුණකින් තමා නූල දැම්මෙ. එකෙම්ම මගේ ලින්ක් එක වටේ යවන්න.:rofl: withdraw කරගත්ත ගමන් පේමන්ට් පෘෆ් එක්ක ලොකු නූලක් දාන්නම්කො.:rolleyes:

    ඔ්ක හරියන්නෑ.. ස්කෑම් ඔ්ක. මේකා පිස්සෙක්ද කොහෙද :frown::frown::baffled:

    ඔව් ඔව් ඔව් ප්‍රශ්න තුනටම උත්තරේ ඔව් කියලා කියන්නම්.. කැමති කෙනෙක්ට රෙජිස්ටර් වෙන්න පුළුවන් කිසීම බල කිරීමක් නැහැ. වැඩක් නැත්තම් ෆ්‍රී එකේ නම් ඉන්නෙ කැමති කෙනෙක්ට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ස්කෑම් කියලා හිතන අය ලින්ක් එක දිහා බලන්නෙපා පීස්..

    ලින්ක් එක :rofl::rofl:

    අසා සිටි ඔබ සැමට ඉස්කා්තුයි :nerd::nerd:
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,936
    18,044
    113

    That's a pyramid scheme in disguise you idiot :lol:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    . Ruble 7000 හෙව්වට මදි පළවෙනි පාර නිසා withdraw කරන්න රෙෆරල් 40ක් හදන්න ඔ්න

    and thats why you're here :lol: ( just kidding machan )