නිකන් ඉන්න ගමන් Crypto (BTC) mining

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    domestic electricity connection නම් තියෙන්නේ පාඩුයි.
    පන්සලක්/පල්ලියක්/කෝවිලක් වගේ අල්ලගන්න පුළුවන් නම් ලාබයි. unit 1 Rs 18 යිද කොහෙද වෙන්නේ
    samanyen domestic electrycity eke point ekakata kiyak yanawada. mn nice hash eke cal eken comare karala baluwa point ekaka gana danne nathi nisa hariyata balaganna widiyak na
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    samanyen domestic electrycity eke point ekakata kiyak yanawada. mn nice hash eke cal eken comare karala baluwa point ekaka gana danne nathi nisa hariyata balaganna widiyak na
    Unit 160 ට හරි 180ට හරි පස්සේ unit එකක් 48 ක් වෙනවා.
    මම නම් profit calculate කරන්නේ 0.245 USD කියලා දාලා
     
    • Like
    Reactions: akshanz 2.0

    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    63
    28
    mining 6x3090 earning abt 60USD per day..
     
    Attachments

    • WhatsApp Image 2021-08-18 at 4.18.12 AM.jpeg
      WhatsApp Image 2021-08-18 at 4.18.12 AM.jpeg
      152.8 KB · Views: 91