ඩයලොග් එකෙ දෙන tozed s12 pro රවුටර් එක නම් ගන්න එපා ජීවිතේට. ටෙස්ට් කරන්න කියලා ගෙනාවා පට්ටම ලෙඩ ගොඩක්. s10 එක නම් ඒ අතින් සුපිරි
Huawei විතරයි හොඳ
මගේ ලඟ ඔයින් එකක් තියෙන්නෙ කිසිම අවුලක් නැහැ
කලින් තිබ්බෙ හුවාවි එකක් ඒකෙ වයිෆයි කනෙක්ශන් රිලයබල් නැහැ, මගේ ස්මාට් ඩිවයිස් auto connect වෙන්නෙ නැහැ සමහර ඒව, ලැප් එක කනෙක්ට් වෙනවා ඉන්ටනෙට් නැහැ ඔය වගේ කේස් සෑහෙන ඇවිත් කිවුවට පස්සෙ මේක දුන්නෙ
මේකෙ කිසිම අවුලක් නැහැ. සිග්නල් කනු එකක් හරි දෙකක් හරි තිබ්බත් ෆුල් ස්පීඩ් ඉන්ටනෙට් තියනවා මට
මට ඔන නං ෆ්රී අවුට්ඩෝ යුනිට් එකක් ගන්න පුලුවන් ඒක ගන්නෙත් නැහැ මේක ඒ තරමට රිලයබල් මට නං
අඩේ මේක ඔන් වෙන්න විනාඩි 5ක් යන්නෙ නැහැ බන්, උපරිම විනාඩියෙන් ඔන් වෙනවාehenam uba lucky. godak unge wifi disconnect wenawa thawa on wenna 5 mins wage yanawa
ඩයලොග් එකෙ දෙන tozed s12 pro රවුටර් එක නම් ගන්න එපා ජීවිතේට. ටෙස්ට් කරන්න කියලා ගෙනාවා පට්ටම ලෙඩ ගොඩක්. s10 එක නම් ඒ අතින් සුපිරි
අඩේ බන් ඔය හම්බවෙන රවුටර් අන්ලොක් කරන්න බැරිද?මම ලඟ මොඩ්ල් තුනක රවුටර් තියනවා.youtube එකේ බැලුවත් සෙට් උනේ නෑ
ගොඩක් ඒව අන්ලොක් කලාට වැඩක් නෑ බං රවුටර් සිම් විතරයි දාන්න පුළුවන්.අඩේ බන් ඔය හම්බවෙන රවුටර් අන්ලොක් කරන්න බැරිද?මම ලඟ මොඩ්ල් තුනක රවුටර් තියනවා.youtube එකේ බැලුවත් සෙට් උනේ නෑ
12pro ekata airtel arenna anith serama wadaගොඩක් ඒව අන්ලොක් කලාට වැඩක් නෑ බං රවුටර් සිම් විතරයි දාන්න පුළුවන්.
man laga ekak thiyanava.habai slt .auto off venavaඩයලොග් එකෙ දෙන tozed s12 pro රවුටර් එක නම් ගන්න එපා ජීවිතේට. ටෙස්ට් කරන්න කියලා ගෙනාවා පට්ටම ලෙඩ ගොඩක්. s10 එක නම් ඒ අතින් සුපිරි
man laga ekak thiyanava.habai slt .auto off venava