නිකන් දුන්නත් ගන්න එපා.

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    ඩයලොග් එකෙ දෙන tozed s12 pro රවුටර් එක නම් ගන්න එපා ජීවිතේට. ටෙස්ට් කරන්න කියලා ගෙනාවා පට්ටම ලෙඩ ගොඩක්. s10 එක නම් ඒ අතින් සුපිරි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මගේ ලඟ ඔයින් එකක් තියෙන්නෙ කිසිම අවුලක් නැහැ

    කලින් තිබ්බෙ හුවාවි එකක් ඒකෙ වයිෆයි කනෙක්ශන් රිලයබල් නැහැ, මගේ ස්මාට් ඩිවයිස් auto connect වෙන්නෙ නැහැ සමහර ඒව, ලැප් එක කනෙක්ට් වෙනවා ඉන්ටනෙට් නැහැ ඔය වගේ කේස් සෑහෙන ඇවිත් කිවුවට පස්සෙ මේක දුන්නෙ

    මේකෙ කිසිම අවුලක් නැහැ. සිග්නල් කනු එකක් හරි දෙකක් හරි තිබ්බත් ෆුල් ස්පීඩ් ඉන්ටනෙට් තියනවා මට
    මට ඔන නං ෆ්‍රී අවුට්ඩෝ යුනිට් එකක් ගන්න පුලුවන් ඒක ගන්නෙත් නැහැ මේක ඒ තරමට රිලයබල් මට නං
     
    • Like
    Reactions: siri_ayya and NRTG

    ehenam uba lucky. godak unge wifi disconnect wenawa thawa on wenna 5 mins wage yanawa
     
    • Like
    Reactions: Dhanushka.N

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ehenam uba lucky. godak unge wifi disconnect wenawa thawa on wenna 5 mins wage yanawa
    අඩේ මේක ඔන් වෙන්න විනාඩි 5ක් යන්නෙ නැහැ බන්, උපරිම විනාඩියෙන් ඔන් වෙනවා
    මම මේකට බැටරියක් හදලා සෙට් කරන් ඉන්නෙ ඒක නිසා මටම හිතිලා ඕෆ් කරේ නැත්තං මේක ඕෆ් වෙන්නෙ නැහැ කීයටවත්. මේක ඕෆ් කරන්නෙ නැති තරම කියනවා නං මේකෙ IP එක ඔෆිස් එකේ සමහර සර්වර්ස් වලට whitelist කරලා තියෙන්නෙ. රවුටරේ ඔෆ් වෙන්නෙ නැති නිසා IP එක ස්ටැටික් එකක් වගේ වෙලා තියෙන්නෙ දැන්
     
    • Like
    Reactions: NRTG

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අඩේ බන් ඔය හම්බවෙන රවුටර් අන්ලොක් කරන්න බැරිද?මම ලඟ මොඩ්ල් තුනක රවුටර් තියනවා.youtube එකේ බැලුවත් සෙට් උනේ නෑ
     
    ඩයලොග් එකෙ දෙන tozed s12 pro රවුටර් එක නම් ගන්න එපා ජීවිතේට. ටෙස්ට් කරන්න කියලා ගෙනාවා පට්ටම ලෙඩ ගොඩක්. s10 එක නම් ඒ අතින් සුපිරි

    My experience with Tozed routers wasn't good, frequent signal drops...

    Within less than a week, I asked for a replacement, then they gave a more better solution than the previous one... a Huawei B310

    Nowadays, B310 option is quite rare from Dialog.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    අඩේ බන් ඔය හම්බවෙන රවුටර් අන්ලොක් කරන්න බැරිද?මම ලඟ මොඩ්ල් තුනක රවුටර් තියනවා.youtube එකේ බැලුවත් සෙට් උනේ නෑ

    Monawada models tika?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    අඩේ බන් ඔය හම්බවෙන රවුටර් අන්ලොක් කරන්න බැරිද?මම ලඟ මොඩ්ල් තුනක රවුටර් තියනවා.youtube එකේ බැලුවත් සෙට් උනේ නෑ
    ගොඩක් ඒව අන්ලොක් කලාට වැඩක් නෑ බං රවුටර් සිම් විතරයි දාන්න පුළුවන්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඩයලොග් එකෙ දෙන tozed s12 pro රවුටර් එක නම් ගන්න එපා ජීවිතේට. ටෙස්ට් කරන්න කියලා ගෙනාවා පට්ටම ලෙඩ ගොඩක්. s10 එක නම් ඒ අතින් සුපිරි
    man laga ekak thiyanava.habai slt .auto off venava