නිකන් පාරෙ යන උන්වත් SE කරනව

Sen-lu

Well-known member
  • ලගදි ෆැක්ට්‍රි එකට ක්ලාක් කෙනෙක් ගන්න ඉන්ටර්වීව් තිබ්බ ඒකට එන උනුත් බං බාගෙට බාගයක් කොම්පීටර් සෑන්ස් කරා කියල කියනවනෙ. පුදුම සොප්ටෙයාර් ඉංජිනියර්ල ගොඩක් ලංකාවෙ ඉන්නෙ 😂😂😂. උන්ට ජොබ් නැතුව ක්ලාක් ජොබ් වලටත් එනව
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Screenshot 2023-03-12 at 1.09.15 PM.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    පාරේ පෙට්ටි කඩයක් දාගෙන වැඩ කරන ගානට සොට්ටේයර් ඉන්චිනියර්ලව ගෙන්වා අපේ උන් ඔන්න බලපං.

    මගුල් ad එකක් දැක්කා ඉන්ගිනියර් කෙනෙක් අවශ්‍යයි කියලා
    වරහන් ඇතුලේ (සොප්පෙයා ඉන්ගිනියර් නොවන)
    උන් මේක වෙනව කියල කලින්ම දැනගෙන
    ------ Post added on Mar 12, 2023 at 1:57 PM
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    ඉස්සරහට කුලි වැඩක් කරන්න මනුස්සයෙක් හොයාගන්න වෙන්නෙ නෑ
    හැම එකාම SE ලා වෙලා
     
    • Like
    Reactions: sakilla

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ


    උන් මේක වෙනව කියල කලින්ම දැනගෙන
    ------ Post added on Mar 12, 2023 at 1:57 PM

    ඔහොම නම් වෙන්නේ නෑ බන්...වෙලාවට මේක කොල්ලයි බල්ලයි හැම එකාටම කරන්න පුලුවන් එකක් නෙමෙයි...( රොකට් සයන්ස් නිසා නෙමෙයි) මේකට ලොකු commitment එකක් ඕන...මොකද ගෙවන ගාන වගේ නෙමෙයි හිර වෙලා බැනුම් අහගෙන පච වීගෙන, නිදි මරාගෙන ඕවා කරන්න සෙට් වුනාම...ඒ නිසා ගොඩක් උන්ට මේක කරන්න බෑ...ඒ නිසා ලොකු ඩැමේජ් එකක් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ වෙන්නේ නෑ...

    සොප්ටෙයා ඉන්ජිනියර් කියලා ලේබල් ගහගෙන, මේ වගේ වැඩක් කරගන්න බැරුව බොරුව මාකට් කරන උන් නිසා මේ නම නම් හෑල්ලු වෙනවා...