මේං පාරෙ යන එකෙක්ව එක්කන් ආවත් සොට්ටෙයා ඉන්ජෙක් කරනවලු. නිකන් ebay කෝස් කාරයෙක්ගෙ වයිබ් එකක් තියෙන්නෙ මේ පොරගෙ. අපිනන් දන්නෙ නෑ ඕවයෙ ගැන අපි සොට්ටෙයා ඉන්ජො නෙමේ

munuth nikan tution karayo wagemaiමුගේ අනිත් videos වල comments section එකේ මිනිස්සු සිංහලෙන් comments දාලා වුනත් මේ video එකේ විතරක් Comments ඔක්කොම කඩ්ඩෙන් දාලා තියෙන්නේ!!මුං බං videos හදලා ඒ videos වලට යටින් තියෙන comments section එකත් කට්ටියව දම්මලා manage කරනවද කොහෙද. අනිත් එක comments දාපු හැම එකාම මේ video එකේ කියන දේවල් සේරම "100% ක් ඇත්ත" කියලා විශේෂයෙන්ම කියලා තියෙනවා.
මෙච්චර hints තිබ්ලත් ඇයි බං සිංහලුන්ට මේ වගේ scam කාරයොන්ව අඳුරගන්න බැරි?
View attachment 199700
මේ වෙන කඩයක්ද?Thunmulle Jawa kade thawath eka patiyek thamai oka
අවන්කව කියපන් මෙ කෙල්ලො දෙන්න දැක්කම SE කියල හිතෙනවද? Front ekawath gahanna puluwan da dnne na web app ekaka
මුගේ අනිත් videos වල comments section එකේ මිනිස්සු සිංහලෙන් comments දාලා වුනත් මේ video එකේ විතරක් Comments ඔක්කොම කඩ්ඩෙන් දාලා තියෙන්නේ!!මුං බං videos හදලා ඒ videos වලට යටින් තියෙන comments section එකත් කට්ටියව දම්මලා manage කරනවද කොහෙද. අනිත් එක comments දාපු හැම එකාම මේ video එකේ කියන දේවල් සේරම "100% ක් ඇත්ත" කියලා විශේෂයෙන්ම කියලා තියෙනවා.
මෙච්චර hints තිබ්ලත් ඇයි බං සිංහලුන්ට මේ වගේ scam කාරයොන්ව අඳුරගන්න බැරි?
View attachment 199700