නිකමට වත් හිතුනෙ නැද්ද උඹලට

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    denna kenek nethi nisa neh bn muta dunne

    Swimming Pool Whatever GIF
     
    • Sad
    Reactions: JBLs

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඉක්මනට ආයිත් රනිල් ගේන්න ඕනේ. තව බලන් ඉන්න අමාරුයි. හොදට තිබ්බ රට වැට්ටුවේ මේ ජෙප්පෝ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,052
    1
    61,188
    113
    Mother Earth
    උඹට ගොටාබය ගැන හරියටම තේරුනේ කොයි කාලෙද?
    Covid කාලේ ජෙප්පො හිටිය නම් මොනා කරයිද? 🙂
    ආයේ අරගලයක් ඇවිත් ලපකොටා ගෝ හෝම් කිව්වොත් ඌ යයිද? 🙂
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    ජෙප්පෝ කියන්නේ සුරංගනා ලෝක වල ජීවත් වෙන පිස්සො සෙට් එකක් බං.
    ජෙප්පොට වඩා අවුල තියෙන්නෙ 69ලක්ස පොන්නයන්ගෙ. ඕනෙ බොරැවකට අහු වෙන මොලේ කලදක් නැති රියැලිටි එක පිලිගන්න බැරි හීන ලෝක වල ජීවත් වෙන සෙට් එකක් ඕකුන්. උන් ඉන්නකන් මේ රට හදන්න බෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,184
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Covid කාලේ ජෙප්පො හිටිය නම් මොනා කරයිද? 🙂
    ආයේ අරගලයක් ඇවිත් ලපකොටා ගෝ හෝම් කිව්වොත් ඌ යයිද? 🙂
    ඒක තමයි 2022 කොටඅබේව පන්නන්න කලින් උන්දැ ලවා විධායක ජනාධිපති තනතුර අහෝසි කරගන්න කියල විද්වත්තු උපදෙස් දුන්නෙ.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ජෙප්පන්ගෙ රසිකයන්ට එච්චර හිතන්න මොලයක් නැ......
     
    • Sad
    Reactions: JBLs

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,580
    113
    ගග අද්දර
    ජෙප්පොට වඩා අවුල තියෙන්නෙ 69ලක්ස පොන්නයන්ගෙ. ඕනෙ බොරැවකට අහු වෙන මොලේ කලදක් නැති රියැලිටි එක පිලිගන්න බැරි හීන ලෝක වල ජීවත් වෙන සෙට් එකක් ඕකුන්. උන් ඉන්නකන් මේ රට හදන්න බෑ
    69 lakse un serin sereta un rewatuna kiyala hari piligannawa. At jeppo kiyana jathiya ehema piliganna un nemei. Surangana adahas tikak pite tiyan eda idan Kade yanawa.
    69 lakse unta unge loku ewunge weradi pennala denna hari puluwan, jeppange eka krnnat be.
     
    • Like
    Reactions: CohenLenstra