https://www.facebook.com/share/r/17gVmNLmRs/
මට නම් මූ ගැන තේරැනෙ තෙල් අඩු කරන්න පුළුවන් කියද්දි ලොකු ප්රමාණයකින්
මට නම් මූ ගැන තේරැනෙ තෙල් අඩු කරන්න පුළුවන් කියද්දි ලොකු ප්රමාණයකින්
Covid කාලේ ජෙප්පො හිටිය නම් මොනා කරයිද?උඹට ගොටාබය ගැන හරියටම තේරුනේ කොයි කාලෙද?
ජෙප්පොට වඩා අවුල තියෙන්නෙ 69ලක්ස පොන්නයන්ගෙ. ඕනෙ බොරැවකට අහු වෙන මොලේ කලදක් නැති රියැලිටි එක පිලිගන්න බැරි හීන ලෝක වල ජීවත් වෙන සෙට් එකක් ඕකුන්. උන් ඉන්නකන් මේ රට හදන්න බෑජෙප්පෝ කියන්නේ සුරංගනා ලෝක වල ජීවත් වෙන පිස්සො සෙට් එකක් බං.
ඒක තමයි 2022 කොටඅබේව පන්නන්න කලින් උන්දැ ලවා විධායක ජනාධිපති තනතුර අහෝසි කරගන්න කියල විද්වත්තු උපදෙස් දුන්නෙ.Covid කාලේ ජෙප්පො හිටිය නම් මොනා කරයිද?
ආයේ අරගලයක් ඇවිත් ලපකොටා ගෝ හෝම් කිව්වොත් ඌ යයිද?![]()
69 lakse un serin sereta un rewatuna kiyala hari piligannawa. At jeppo kiyana jathiya ehema piliganna un nemei. Surangana adahas tikak pite tiyan eda idan Kade yanawa.ජෙප්පොට වඩා අවුල තියෙන්නෙ 69ලක්ස පොන්නයන්ගෙ. ඕනෙ බොරැවකට අහු වෙන මොලේ කලදක් නැති රියැලිටි එක පිලිගන්න බැරි හීන ලෝක වල ජීවත් වෙන සෙට් එකක් ඕකුන්. උන් ඉන්නකන් මේ රට හදන්න බෑ