නිකමට හිතපල්ලකෝ......

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    මේ හරක් කටා, කුඩු සළිඳු, කංජිපානි, මදූෂ්, ආදී එකි මෙකී නොයෙක් උන්
    පොලීසියට කොටු වෙනවා
    ආයෙත් හිරෙන් පැනලා යනවා,
    සිරි ලංකා පොලෝසියෙවත් නැති ආයුධ පාවිච්චි කරනවා,
    හිරේ අතුලේ ඉඳලා ගේම් දෙනවා,
    ඕවා කරන්න පුලුවන්ද දේශපාලන හයියක් නැතිව,
    ඉතිං තොපි හිතනවද මේ පැවති, පවතින දේශපාලනය විසින් නීතියක් තියෙන රටක් හදයි කියලා.

    එකම විසඳුම මාලිමාව පමණයි. අවුරුදු පහකට දීලා බලපං.

    මේ පොහොට්ටු, අලි, සජබ පිස්සන්ටම ආයේ දුන්නොත් තොපිටත් වෙන්නේ මග තොටේදි මේ පාතාල සුකන්නන්ගේ වෙඩි හුවමාරුවකට මැදිවෙලා වැලිගම්පිට යන්න
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    මාලිමාව ආව කියලා ලංකාවේ මිනිස්සු වෙනස් වෙන්නේ නෑ බන්.
    මිනිස්සු වෙනස් වෙන්න කාලයක් යයි. අඩුතරමින් හැමෝටම සාධාරණ නීතියක් තියෙන රටක් හැදෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,346
    166,713
    113
    එකමත් එක රටක
    මිනිස්සු වෙනස් වෙන්න කාලයක් යයි. අඩුතරමින් හැමෝටම සාධාරණ නීතියක් තියෙන රටක් හැදෙයි
    මාලිමාව ආවම ක්‍රමය වෙනස් වෙලා මිනිස්සු අමුතු විදියට හැසිරෙන්නේ නෑ ඉතින්.
    ලංකාවේ මිනිස්සු දැකල තියන දේශපාලනයක් තියනව. මොන පක්ෂෙන් ආවත් උන් එක තමයි කරන්නේ. දෙස්පාලුවාට බලය තියන දෙස්පාලුවා දියුණු වන සංස්කෘතිය වෙනස් වෙන්නේ නෑ .

    උබ හිතනවනම් මාලිමාව ඇවිත් ගුණ ගරුක මැති ඇමතිලා ටිකක්, ගුණ ගරුක පළාත් සභා මන්ත්‍රී සෙට් එක්ක , ප්‍රාදේශීය සභා මන්ත්‍රී සෙට් එකක් , කුඩ්ඩන්ට උදව් කරන්නේ නැති / නිතිය අතට ගන්නේ නැති දෙස්පාලුවෝ ටිකක් නීති ගරුක රටක් වගේ එකෙක් හැදෙයි කියලා ඉතින් ෆැන්ටසි තමයි..
    මේ රටේ උන්ට හිතෙන විදිය වෙනස් වෙනකන් පක්ෂ තනි නායකයෝ වෙනස් කරල ඕක කරන්න බෑ .

    අනික මාලිමාව ආවම විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරනවා ලු .
    එතකොට මාලිමාව ඇවිත් අනුර මුලික වෙච්ච පාලනයක් නෙවෙයි එන්නේ.
    වෙනසක් වෙන්නේ නෑ .. දැන් වගේම හිතන උන් ටිකක් තමයි කොහෙන් ගියත් රට පාලනය කරන්නේ.

    මම නම් කියන්නේ තාම ලංකාවට හරියන්නේ විධායක බලය තියන ජනාදිපති කෙනෙක් තියාන පාලනයක් . ඌ ඇවිත් ඌ ඔය විදායක බලේ තියාගෙන කරොත් හොදයි.. නැත්නම් බොරු සමාජවාදී/ප්‍රජාතන්ත්‍රවාදී කම් පෙන්නන්න ගිහින් බලය බෙදල දුන්නොත් අපේ උන් පිස්සු කෙලිනව .
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මාලිමාව ආවම පාතාලේ ඉවරයි..
    මාලිමාව ආවම හැමෝටම සාධාරණ නීතියක්..
    මාලිමාව ආවම හැමෝටම සමාන ඉඩමක්..
    මාලිමාව ආවම හැමෝටම සමාන පඩියක්..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    මේ හරක් කටා, කුඩු සළිඳු, කංජිපානි, මදූෂ්, ආදී එකි මෙකී නොයෙක් උන්
    පොලීසියට කොටු වෙනවා
    ආයෙත් හිරෙන් පැනලා යනවා,
    සිරි ලංකා පොලෝසියෙවත් නැති ආයුධ පාවිච්චි කරනවා,
    හිරේ අතුලේ ඉඳලා ගේම් දෙනවා,
    ඕවා කරන්න පුලුවන්ද දේශපාලන හයියක් නැතිව,
    ඉතිං තොපි හිතනවද මේ පැවති, පවතින දේශපාලනය විසින් නීතියක් තියෙන රටක් හදයි කියලා.

    එකම විසඳුම මාලිමාව පමණයි. අවුරුදු පහකට දීලා බලපං.

    මේ පොහොට්ටු, අලි, සජබ පිස්සන්ටම ආයේ දුන්නොත් තොපිටත් වෙන්නේ මග තොටේදි මේ පාතාල සුකන්නන්ගේ වෙඩි හුවමාරුවකට මැදිවෙලා වැලිගම්පිට යන්න

    මෙහෙමයි පුතා, අරුන් තුවක්කු අරන් ඇවිත් උන්ගෙ උන්වනේ මරන්නේ. කොටින්ම නිකම් මිනිහෙක්ට මැරුම් කන්න තියෙන චාන්ස් එක පට්ට අඩුයි

    හැබැයි කුහක ජෙප්පන්ගෙ ගොන් ආතල් (ආර්ථික ප්‍රතිපත්ති) කරන්න ගිහින් රට හැමිනිලා ගියාම ඔයිට වඩ මිනිස්සු හාමතේ මැරෙන්නේ. එහෙම මැරෙනකොට අරූගෙන් සල්ලි අරන්ද?, මූට ගේමක් දීලද? අරූට රවලද etc etc අදාල නෑනේ. අපිට මතකයිනේ පොලිම් වල හිටපුවා, සල්ලි තිබ්බට ගන්න බඩු නැතුව හිටපුවා. ආයි පුකේ මාමයිට් ගාගන්න ආසවක් නම් නැ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    bL3lDrR.jpeg

    මාලිමාව ආව කියලා ලංකාවේ මිනිස්සු වෙනස් වෙන්නේ නෑ බන්.

    මිනිස්සු වෙනස් වෙන්නේ නැති නිසානේ නීති හැදෙන්නේ දැන් වෙලා තියෙන්නේ නීති තිබ්බත් මේ හොරු කල්ලියක් එක්ක උන් සේරම බේරිලා ඉන්න එකනේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රට හදන්න තියන ලොකුම බාදාව තියන නීති ක්‍රියාත්මක නොවීමයි.
    මාලිමා රජයක් යටතෙ, සියලු නීති ක්‍රියාත්මක වන බවට අපි සහතික වෙනව.

    එකම විසඳුම මාලිමාව ✌️
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපිට මතකයිනේ පොලිම් වල හිටපුවා, සල්ලි තිබ්බට ගන්න බඩු නැතුව හිටපුවා. ආයි පුකේ මාමයිට් ගාගන්න ආසවක් නම් නැ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපිට මතකයිනේ පොලිම් වල හිටපුවා, සල්ලි තිබ්බට ගන්න බඩු නැතුව හිටපුවා. ආයි පුකේ මාමයිට් ගාගන්න ආසවක් නම් නැ.

    ekane ✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️

    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මිනිස්සු වෙනස් වෙන්න කාලයක් යයි. අඩුතරමින් හැමෝටම සාධාරණ නීතියක් තියෙන රටක් හැදෙයි
    wenas wei pucac

    මෙහෙමයි පුතා, අරුන් තුවක්කු අරන් ඇවිත් උන්ගෙ උන්වනේ මරන්නේ. කොටින්ම නිකම් මිනිහෙක්ට මැරුම් කන්න තියෙන චාන්ස් එක පට්ට අඩුයි

    හැබැයි කුහක ජෙප්පන්ගෙ ගොන් ආතල් (ආර්ථික ප්‍රතිපත්ති) කරන්න ගිහින් රට හැමිනිලා ගියාම ඔයිට වඩ මිනිස්සු හාමතේ මැරෙන්නේ. එහෙම මැරෙනකොට අරූගෙන් සල්ලි අරන්ද?, මූට ගේමක් දීලද? අරූට රවලද etc etc අදාල නෑනේ. අපිට මතකයිනේ පොලිම් වල හිටපුවා, සල්ලි තිබ්බට ගන්න බඩු නැතුව හිටපුවා. ආයි පුකේ මාමයිට් ගාගන්න ආසවක් නම් නැ.
    aniwa pathaale un marena ekanm kisi awulak naa
    ------ Post added on Jul 9, 2024 at 12:42 PM
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මේ හරක් කටා, කුඩු සළිඳු, කංජිපානි, මදූෂ්, ආදී එකි මෙකී නොයෙක් උන්
    පොලීසියට කොටු වෙනවා
    ආයෙත් හිරෙන් පැනලා යනවා,
    සිරි ලංකා පොලෝසියෙවත් නැති ආයුධ පාවිච්චි කරනවා,
    හිරේ අතුලේ ඉඳලා ගේම් දෙනවා,
    ඕවා කරන්න පුලුවන්ද දේශපාලන හයියක් නැතිව,
    ඉතිං තොපි හිතනවද මේ පැවති, පවතින දේශපාලනය විසින් නීතියක් තියෙන රටක් හදයි කියලා.

    එකම විසඳුම මාලිමාව පමණයි. අවුරුදු පහකට දීලා බලපං.

    මේ පොහොට්ටු, අලි, සජබ පිස්සන්ටම ආයේ දුන්නොත් තොපිටත් වෙන්නේ මග තොටේදි මේ පාතාල සුකන්නන්ගේ වෙඩි හුවමාරුවකට මැදිවෙලා වැලිගම්පිට යන්න
    මාලිමාව රෝල් කරලා ගහගනින් :lol::lol:
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    රට හදන්න තියන ලොකුම බාදාව තියන නීති ක්‍රියාත්මක නොවීමයි.
    මාලිමා රජයක් යටතෙ, සියලු නීති ක්‍රියාත්මක වන බවට අපි සහතික වෙනව.

    එකම විසඳුම මාලිමාව ✌️

    අනුන්ට නීති හදන්න කලින්, පුකවල් ඉඹින photo/video ලීක් වෙන එක නවත්තපන් 🥴 🥴
     
    • Sad
    Reactions: Solo Rider

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    යකෝ යුක්තියේ මෙහෙයුම එහෙමත් කංජිපානි ඉම්‍රාන්ගෙ සංකල්පයක්..