නිකමට හිතපල්ලකෝ.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,041
    34,528
    113
    මේ Social media නිසා දැන් මිනිස්සු ඉස්සරට වඩා මානසික පීඩාවන්ගෙන් ඉන්නේ
    දැනට අවුරුදු 20කට කලින් බැලුවොත් TV, radio වල පෙන්වන දෙයක් බලලා අහලා මිනිස්සු මානසික සහනයෙන් හිටියා
    දැන් නිකටම FB post එකකට Youtube වීඩියෝ එකකට දාන කමෙන්ට් වලින් යන වලි බපල්ලකෝ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    මේ Social media නිසා දැන් මිනිස්සු ඉස්සරට වඩා මානසික පීඩාවන්ගෙන් ඉන්නේ
    දැනට අවුරුදු 20කට කලින් බැලුවොත් TV, radio වල පෙන්වන දෙයක් බලලා අහලා මිනිස්සු මානසික සහනයෙන් හිටියා
    දැන් නිකටම FB post එකකට Youtube වීඩියෝ එකකට දාන කමෙන්ට් වලින් යන වලි බපල්ලකෝ.
    social media නිසා මානසික පීඩාවට පත්වෙන්නෙ තොපි වගේ ඩෝබියොයි කෙබර කොටා සහ සෙට් එකයි. උදේ ඉඳන් රෑ වෙනකන් උන් ඉස්සර කියපු පච ටික එක පිට එක පේන්න ගත්තාම කාට උනත් පිස්සු හැදෙනවනෙ ඕයි 🤭 🤭
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,940
    13,405
    113
    35
    Spain
    ඒ කාලෙත් ටීවී රේඩියෝ වලට මරා ගත්තා බන්. එකත් වෙනම පිස්සුවක්, දැන් උන්ට මතක නැහැ ඒවා.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,928
    4,368
    113
    2000ට කලින් නං ලොකු නිදහසක් තිබ්බ කියල හිතෙනව අදට සාපේක්ෂව. ඒ කාලේ පොඩි හින්දද මිනිස්සුන්ගේ උවමනා සීමිත හින්දද කියන්න දන්නෙ නෑ. කොහොම වුනත් සුපිරිම කාලයක්.
     
    • Love
    Reactions: nalin0001