නිකමට හිතලා බලන්න

deepaldas

Well-known member
  • මධ්‍යම පන්තිය හා පහළ පන්තිය යටතේ ජීවත් වන අපි හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්න ටිකක් නේද?
    ◼️ Bike එකට ටයර් එකක් දාගන්න එක?
    ◼️ ඉඳලා හිටලා හරි අඩියක් ගහන එක
    ◼️ ඉඩමේ වැඩ කරගන්න එක,
    ◼️ හැමෝටම තියෙන එක වගේම පවුල් ප්‍රශ්න
    ◼️ නිවාඩුවක් ගන්න එක
    ◼️ වාරිකයක් දෙකක් ඇරියස් උනාම ඔලුව විකාර වෙන ඒක.

    මෙන්න මේ වගේ, මට හිතෙන අපි ඔක්කොටම තියෙන්නේ එකම algorithm එකක් කියලා.
    මේ වගේ මේ දවස් වල ඔයාටත් තියෙන ප්‍රශ්න මොනවාද පල්ලෙහායින් කමෙන්ට් කරන්න.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබලා ඔතනින් උඩට ආවාම කරදරයි.
    ඕවා ගැන හිත හිත ඉඳපල්ලා 😎
     

    Rajanganaya

    Well-known member
  • Apr 11, 2023
    126
    300
    63
    දීපාල් මහත්තයා ඔලුව ගිණි අරන් තියෙන්නෙ මගෙත්... අර පින්සිරි මහත්තයා හොයාගන්න බැරුව
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    මට හිතෙන අපි ඔක්කොටම තියෙන්නේ එකම algorithm එකක් කියලා
    අමුතුවෙන් හිතන්න දෙයක් නෑ කුකුලොහ් කරන රැකියාව ඇරුනම මධ්‍යම පාන්තිකයො ඔක්කොම වගේ එකම සැම්පලේ තමයි. ඒ රටාව බිඳින උන් තමා එතනින් ඉහල පන්තියකට පැනගන්නේ.
     
    • Like
    Reactions: deepaldas

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    මධ්‍යම පන්තිය හා පහළ පන්තිය යටතේ ජීවත් වන අපි හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්න ටිකක් නේද?
    ◼️ Bike එකට ටයර් එකක් දාගන්න එක?
    ◼️ ඉඳලා හිටලා හරි අඩියක් ගහන එක
    ◼️ ඉඩමේ වැඩ කරගන්න එක,
    ◼️ හැමෝටම තියෙන එක වගේම පවුල් ප්‍රශ්න
    ◼️ නිවාඩුවක් ගන්න එක
    ◼️ වාරිකයක් දෙකක් ඇරියස් උනාම ඔලුව විකාර වෙන ඒක.

    මෙන්න මේ වගේ, මට හිතෙන අපි ඔක්කොටම තියෙන්නේ එකම algorithm එකක් කියලා.
    මේ වගේ මේ දවස් වල ඔයාටත් තියෙන ප්‍රශ්න මොනවාද පල්ලෙහායින් කමෙන්ට් කරන්න.
    Eka ekaata eka eka prashna ban. Ohoma generalize karanna be.
     
    • Like
    Reactions: deepaldas

    Similar threads