මධ්‍යම පන්තිය හා පහළ පන්තිය යටතේ ජීවත් වන අපි හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්න ටිකක් නේද?
Bike එකට ටයර් එකක් දාගන්න එක?
ඉඳලා හිටලා හරි අඩියක් ගහන එක
ඉඩමේ වැඩ කරගන්න එක,
හැමෝටම තියෙන එක වගේම පවුල් ප්‍රශ්න
නිවාඩුවක් ගන්න එක
වාරිකයක් දෙකක් ඇරියස් උනාම ඔලුව විකාර වෙන ඒක.
මෙන්න මේ වගේ, මට හිතෙන අපි ඔක්කොටම තියෙන්නේ එකම algorithm එකක් කියලා.
මේ වගේ මේ දවස් වල ඔයාටත් තියෙන ප්‍රශ්න මොනවාද පල්ලෙහායින් කමෙන්ට් කරන්න.
මෙන්න මේ වගේ, මට හිතෙන අපි ඔක්කොටම තියෙන්නේ එකම algorithm එකක් කියලා.
මේ වගේ මේ දවස් වල ඔයාටත් තියෙන ප්‍රශ්න මොනවාද පල්ලෙහායින් කමෙන්ට් කරන්න.