~ නික්මෙන්නට මොහොතකට පෙර ~

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
don't worry about things that's yet to happen hehe ..really well written..says about a love that oneday has to end it is torture to live knowing that someday you have to give up the most precious thing in your life..good poem nangi keep posting them here.

thank you very much Awantha ayye.
ඇත්තෙන්ම කවිය ලියවුනේ තාවකාලික වෙන්වීමක් මුල් කරගෙන
 
Last edited:

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
Kawiyak gotanna taram hithak sium wenne hena kalathurakin mama danna tharamata,
Premayata sanwede wemath samagama kawi Auto ipadena gathiyak thiyenawa,me nirmanaya kohethma bolada ne...

Kawiyaka thiyenna ona karana galagena yana gathiya kawiya purama hitu kiyala thiyenawa..
Digatama nirmanakaranaye yedenna.
Obata jaya :)

බොහොම ස්තූතියි සහෝදරයාටත්
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පලමුවෙන්ම ඔබ ගත් පලමු වෑයම ගොඩාක් දුරට සාර්ථක බව කිව යුතුයි..

ආදරයක් ලබලා කෙටිකාලීනව හෝ එයින් අත්මිදීමට ඇති නොහැකියාව හා ඊට සාපේක්ෂව සිත්හි නැගෙනා අභ්‍යන්තර සිතුවිලි සමුදාය ඔබ මේ නිර්මානයෙන් කියවන්නාට ඉතා සරලව ගෙන හැර පා තිබෙනවා.. එම දක්ෂතාවය ගැන ඔබ අවංකවම ඔබ ගැන සතුටු විය යුතුයි.....

ඔබට අද වෙනකොට හොඳ ව්‍යුත්පත්තියක් හා කුසලතාවයක් තියෙනවා නිර්මානයන් කිරීමට..

ඇවැසි වෙන්නේ ඔබේ කවි සිතුවිලි හා ලීවීමේ කලාව වැඩි දියුනු කරගැනීමට නිරන්තරයෙන් කල යුතු සතස අභ්‍යාසයයි..

එයින් මා අදහස් කලේ විවිධ තේමාවන්, අන්තර්ගතයන් හා අනුභූතීන් ස්පර්ශ කරමින් කල යුතු නිරන්තර නිර්මානකරනයයි..

ඉතින් දිගටම ලියන්න ..නංගියාට ජය...

ප්‍රතිචාරයට හා උපදෙස් වලට බොහොමත්ම ස්තූතියි රොන් අයියේ
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
මේ එලකිරියෙ කවිකම් අතරට එක් කරන මගේ පලමු නිර්මාණය.

මගේ කවි බොලඳයි කියල හිතුනු නිසා post නොකර ඉද්දි බොලද නැතුව ඇති post කරන්න කියල මාව දිරිමත් කරපු අවන්ත අයියටත්, (twisted) එලකිරියට ගොඩ වැදුනු දිනවල tread එකක් දාන්නෙ කොහොමද කියලවත් නොදැන ඉද්දි tread එකක් දාන හැටි කියල දුන්නු එලකිරිය තුල හමුවුනු මුල්ම මිත්‍රයා ‍Somadasa ටත් මගේ හෘදයාංගම ස්තූතිය.

යාලුවනේ නිර්මාණය ගැන ඔයාලට හිතෙන දේ පිලිබදව පුංචි සටහනක් තබා යන්න. (හොද හෝ නරක හෝ අඩු ගානෙ බොලදයි කියල හිතුනොත් ඒක හරි) එය මට විශාල අත්වැලක් වේවි.

69020768.jpg

ලස්සන නිර්මාණයක්...මේ නිර්මානය මාව 2009/08/24 වෙනිදාට ආයෙමත් ඇදගෙන ගියා ඔව් ඇත්තමයි... නියමට හිතට වදින්න ලියල තියෙනවා...:D

නිර්මාණයක් කවදාවත් බොලද වෙන්න නැහැ සහෝදරි ගැඹුරු කවි ලියුවා කියලා සාර්ථක කවියෙක් වෙන්නත් බැහැ..එක එක කවීන්ගේ ශෙලියන් වෙනස්...ගොඩක් අය නිසදැස් වල comment කරනව මම දැකලා තියනවා rhyme /flow වෙන්න නැහැ කියලා...නිසදැසක් කියන්නේ හිතට එන සිතුවිලි ගොන්නක් වචන වලට පෙරලන හරඹයක් මම නම් එතනදී තමන්ගේ ශෙලියෙන් තමගෙ අදහස් නිදහසේ ගලා යන විදියට ලියල තියන කවි වලට කැමතියි...තවදුරටත් මෙවැනි නිර්මාණ අප වෙත රැගෙන එන්න ඔබට ජය...
 
ස්තූතියි සහෝදරී

Niyamayne!! Well done

Thank you frnd
 
Jul 24, 2008
1,633
33
0
පලමුවෙන්ම ඔබ ගත් පලමු වෑයම ගොඩාක් දුරට සාර්ථක බව කිව යුතුයි..

ආදරයක් ලබලා කෙටිකාලීනව හෝ එයින් අත්මිදීමට ඇති නොහැකියාව හා ඊට සාපේක්ෂව සිත්හි නැගෙනා අභ්‍යන්තර සිතුවිලි සමුදාය ඔබ මේ නිර්මානයෙන් කියවන්නාට ඉතා සරලව ගෙන හැර පා තිබෙනවා.. එම දක්ෂතාවය ගැන ඔබ අවංකවම ඔබ ගැන සතුටු විය යුතුයි.....

ඔබට අද වෙනකොට හොඳ ව්‍යුත්පත්තියක් හා කුසලතාවයක් තියෙනවා නිර්මානයන් කිරීමට..

ඇවැසි වෙන්නේ ඔබේ කවි සිතුවිලි හා ලීවීමේ කලාව වැඩි දියුනු කරගැනීමට නිරන්තරයෙන් කල යුතු සතස අභ්‍යාසයයි..

එයින් මා අදහස් කලේ විවිධ තේමාවන්, අන්තර්ගතයන් හා අනුභූතීන් ස්පර්ශ කරමින් කල යුතු නිරන්තර නිර්මානකරනයයි..

ඉතින් දිගටම ලියන්න ..නංගියාට ජය...

:):):yes::yes:
apey loku ayya comment kalata passe monawa kiyannada? subapatum sahodari hoda nirmanyak.. obata jaya!!!
 
Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    එහෙම බොළද ගතියක් තේරෙන්නෙ නෑ නංගි
    ලස්සන නිර්මාණයක්
    බොළද උනත් මොකද ආදරේ බොළද වෙනතරමට සුන්දරයිනෙ
    දිගටම ලියන්න