නිකායභේදය උග්‍ර වේ. උස් අසුන් පනවයි.

pubudukl

Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    අනේ ඇයි බන් මේ බුදු හමුදුරුවො ඉපදිච්ච තැන හොය හොය මරා ගන්නේ..
    බුදු හමුදුරුවො දේශනා කරල තියෙන්නේ ඕක හොය හොය ඉන්න කියලද?...
    බුදු හමුදුරුවො ලන්කාවෙ ඉපදුනා නම් ධර්මය තියෙන්න ඕන සින්හලෙන් නේද?..
    දැන් අනිත් රටවල ඉන්න බෞද්දයො බුදුන් වදින්නේ සින්හලෙන්ද? එතකොට ඇයි ලොකේ සියලුම බෞද්ද රටවල් පාලියෙන් වදින්නේ?
    ලොකේ තියන අනිත් ආගම් වල තියන දෙවලුත් කියවපල්ල. අන්න එතකොට ඔවත් ප්‍රශ්නද කියල හිතේවි.සමහර ඒවට හිනත් යාවී..ඒත් උන් කවදවත් ඕව හොය හොය නැති ලෙඩ දා ගන්නේ නෑ
     
    Last edited: