නිකාය බේදය හැදුවේ කව්ද කුමන අරමුණකින්ද
R rajitha.wijayaratne Well-known member Jun 14, 2017 1,110 850 113 Jun 9, 2024 #1 Reactions: sakuntha1996 and lankalk
lankalk Well-known member May 14, 2023 4,416 5,935 113 Jun 9, 2024 #2 මේ දේශනාවේ තියෙන බොහෝ කරුණු සමාජයට වටිනවා. ධර්මයත් හොඳටම ඉස්මතුවෙනවා. දෘෂ්ටිය මතු නොකර මේ වගේ ධර්මය විතරක් දේශනා කළා නම් සාසනයට පැවැත්මට යුක්ති සහගතයි
මේ දේශනාවේ තියෙන බොහෝ කරුණු සමාජයට වටිනවා. ධර්මයත් හොඳටම ඉස්මතුවෙනවා. දෘෂ්ටිය මතු නොකර මේ වගේ ධර්මය විතරක් දේශනා කළා නම් සාසනයට පැවැත්මට යුක්ති සහගතයි
R rajitha.wijayaratne Well-known member Jun 14, 2017 1,110 850 113 Jun 9, 2024 #3 එතකොට, මුන් වහන්සේ තමයි "දියසෙන්". වසර 15 මුලුල්ලේ ලංකාවේ ජනගහනයෙන් 2,000,000 පමණ ජනතාවක් මුන් වහන්සේගෙන් නිවන් මග අසා දැන ගත්තා. මේ අය මුන් වහන්සේ ගැන සාක්ෂි දරනවා. Last edited: Jun 9, 2024
එතකොට, මුන් වහන්සේ තමයි "දියසෙන්". වසර 15 මුලුල්ලේ ලංකාවේ ජනගහනයෙන් 2,000,000 පමණ ජනතාවක් මුන් වහන්සේගෙන් නිවන් මග අසා දැන ගත්තා. මේ අය මුන් වහන්සේ ගැන සාක්ෂි දරනවා.