නිකාය බේදය හැදුවේ කව්ද කුමන අරමුණකින්ද

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මේ දේශනාවේ තියෙන බොහෝ කරුණු සමාජයට වටිනවා. ධර්මයත් හොඳටම ඉස්මතුවෙනවා. දෘෂ්ටිය මතු නොකර මේ වගේ ධර්මය විතරක් දේශනා කළා නම් සාසනයට පැවැත්මට යුක්ති සහගතයි
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113
    එතකොට, මුන් වහන්සේ තමයි "දියසෙන්".

    වසර 15 මුලුල්ලේ ලංකාවේ ජනගහනයෙන් 2,000,000 පමණ ජනතාවක් මුන් වහන්සේගෙන් නිවන් මග අසා දැන ගත්තා.

    මේ අය මුන් වහන්සේ ගැන සාක්ෂි දරනවා.
     
    Last edited: