නිකී මිනාජ් ගේ හොද වැඩ

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    නිකී මිනාජ් ගේ හොද වැඩ

    athulata awilla balapan, thiya thiya inne

    නිකී මිනාජ් ගේ හොද වැඩ.

    ;);)

    ~People Applaud For Nicki Minaj As She'll Pay Off Fans’ College Tuition If They Have Straight A's~

    ඔන්න නිකී අක්ක හොදට A ගන්න අයගෙ ටියුෂන් ගාස්තු ගෙවනවලු. ඕනම රටකට පොදුයිලු.
    :D:D

    aqbV6dR_700b.jpg
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හම්මෝ මේ ගෑනිට තියෙන සල්ලි...හොඳ වැඩක් මොනවා උනත්..:)

    ලංකාවේ උන්ගෙන් තමයි මේ ගෑනි මට්ටු වෙන්නේ හැබැයි තව මාස දෙකකින්..:lol: නැද්ද බලපන් :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    හම්මෝ මේ ගෑනිට තියෙන සල්ලි...හොඳ වැඩක් මොනවා උනත්..:)

    ලංකාවේ උන්ගෙන් තමයි මේ ගෑනි මට්ටු වෙන්නේ හැබැයි තව මාස දෙකකින්..:lol: නැද්ද බලපන් :yes:
    :lol::lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    කවද ඉදන් ගන්න ඒවාටද සල්ලි දෙන්නේ. අපිටත් AL වල ඉදල ගත්ත ලකුණු වලට සල්ලි ගන්න බැරිද දැනේ නැ
    Tweet එකක් දාල බලමු :D:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකිගෙ සින්දු ඇහුවාම බඩ දඟලනව නොදකිං ගල් අඟුරු ගොඩක් හිටෝල වගේ ඇති ලස්සනකුත් නෑ කටත් නිකං බෝක්කුව ඇරිය වගේ ඉක්මනට මැරිලවත් පලකො රෙද්ද :growl: :growl:
    බලපියකො Taylor Swift ල Selena Gomez ල උනුත් කියන්නෙ සින්දුනෙ මේකිගෙන් වගේ වදයක් නෑනෙ උන්ගෙන් :angry: :angry:
    මැරෙන්න බැරි නං අර කව්ද මෙහෙ නිලියකට වෙලා තියෙනව වගේ කොන්දෙන් පල්ලෙහාවත් පණ නැති වෙලා පල :growl: :growl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕකිගෙ සින්දු ඇහුවාම බඩ දඟලනව නොදකිං ගල් අඟුරු ගොඩක් හිටෝල වගේ ඇති ලස්සනකුත් නෑ කටත් නිකං බෝක්කුව ඇරිය වගේ ඉක්මනට මැරිලවත් පලකො රෙද්ද :growl: :growl:
    බලපියකො Taylor Swift ල Selena Gomez ල උනුත් කියන්නෙ සින්දුනෙ මේකිගෙන් වගේ වදයක් නෑනෙ උන්ගෙන් :angry: :angry:
    මැරෙන්න බැරි නං අර කව්ද මෙහෙ නිලියකට වෙලා තියෙනව වගේ කොන්දෙන් පල්ලෙහාවත් පණ නැති වෙලා පල :growl: :growl:

    :nerd::sorry::sorry::sorry::shocked: Too much game of thrones? :baffled::sorry:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    ado young money set eke ewnta sadde dagena enna epa uba elakiri awa athi wageda nakiya :growl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :nerd::sorry::sorry::sorry::shocked: Too much game of thrones? :baffled::sorry:

    ටූ මච් වෙන්න GOT එන්න එපැයි බං ඒකත් ලබන මාසෙ රෙද්ද :( :(

    ado young money set eke ewnta sadde dagena enna epa uba elakiri awa athi wageda nakiya :growl:

    යන්ග් මනී කියන්නෙ කව්ද බං ? වචනෙ අහල තියෙනව. ඒත් මොකෙක් හරි ගායකයෙක්ද ? දැන්නං චේන්ස්මෝකර්ල හොඳා :D :D
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    යන්ග් මනී කියන්නෙ කව්ද බං ? වචනෙ අහල තියෙනව. ඒත් මොකෙක් හරි ගායකයෙක්ද ? දැන්නං චේන්ස්මෝකර්ල හොඳා :D :D

    ca134959a6212f3931540a4c59a08e5c0774978d