නිට්ටඹුවේ_මංකොල්ලය..

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    අපරාදෙ කියන්න බෑ අතිවිශිෂ්ට කෑමක් කනව. :yes::yes::yes:
    අන්තිමටම කොස්ථාපල් පුඤ්ඤසොමගෙ කථාව දාල ආතල් ඒක නැති කරනව :(

    ඔය මල මුස්පෙන්තුවට කියන්න තියෙන්නේ "මේ වගෙ පූර්ව ආරක්ශක සැලැස්මක් " තියගෙන ඉන්න කියල... එතකොට පොලිසියමයි කියන්නේ මහජනතාවට නීතිය අතට ගන්න කියල...
    …

    …එහෙම
    නේද?
     
    • Like
    Reactions: enadun

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :rofl: කැත සිද්දිය ඕයි..... පට්ට කෑමක් කන්නේ උන් ටික...... :D :yes: එලකිරි ඕකුන්ට හොදට සලකපු හැමෝටම..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අපරාදෙ කියන්න බෑ අතිවිශිෂ්ට කෑමක් කනව. :yes::yes::yes:
    අන්තිමටම කොස්ථාපල් පුඤ්ඤසොමගෙ කථාව දාල ආතල් ඒක නැති කරනව :(

    :rofl: ඔව් බං අන්තිමට ඒ ගෝතයාගේ කතාව දාලා අපේ ආතල් කුඩු කරා...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මේ මුසල හැත්තට කොච්චර කිව්වත් අහන්නෑ බුර්කාවක් දාගෙන මංකොල්ල කාපං කියල. :frown::frown::frown:
    තොපේ වැඩ නිසා අන්තිමට අහිංසක අපේ දත් ඇන්ද බේරගන්න තියන හෙල්මට්
    එක තමයි තහනං වෙන්නෙ :( :( :(
    වැහි නැති හෙන ගහපියව් තොපිට :growl::growl::growl:

    :rofl: සිරාවට බං..... මුන් බුර්කා දාගෙන ගියා නම්, ගෑණු කියලා හිතලා, ඔහොම ගුටි කන්නෙත් නෑ...... :yes: :P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අඩො ශොර්ට් මුවි එකක් බැලුවාවගෙ බන්..පට්ට සින් එක..
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    මේ මුසල හැත්තට කොච්චර කිව්වත් අහන්නෑ බුර්කාවක් දාගෙන මංකොල්ල කාපං කියල. :frown::frown::frown:
    තොපේ වැඩ නිසා අන්තිමට අහිංසක අපේ දත් ඇන්ද බේරගන්න තියන හෙල්මට්
    එක තමයි තහනං වෙන්නෙ :( :( :(
    වැහි නැති හෙන ගහපියව් තොපිට :growl::growl::growl:

    අන්තිමට අහිංසක අපේ දත් ඇන්ද බේරගන්න තියන හෙල්මට්
    එක තමයි තහනං වෙන්නෙ
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේ මුසල හැත්තට කොච්චර කිව්වත් අහන්නෑ බුර්කාවක් දාගෙන මංකොල්ල කාපං කියල. :frown::frown::frown:
    තොපේ වැඩ නිසා අන්තිමට අහිංසක අපේ දත් ඇන්ද බේරගන්න තියන හෙල්මට්
    එක තමයි තහනං වෙන්නෙ :( :( :(
    වැහි නැති හෙන ගහපියව් තොපිට :growl::growl::growl:
    :dull::dull::dull::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Kohomada Machan Palaweni Eka Ge Bellen Alan Bimata Dala Nelana Nelilla :oo::oo::oo::oo::oo::oo:

    ඇඬෙනවා නෙහ් ? මට පේන්නෙ ඒ වටපිටාවේ උන් සෙට් වෙලාමද කොහෙද ඉඳලා
    තියෙන්නෙ මෙහෙම එකක් උනොත් ගේම දෙන්න :cool:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    SAHENNA KANNA ATHI OW ME WENAKOTA RIDENAWA ATHI HODATAMA
    :lol::lol: BALAPANKO E ASSE 2NEK PANALANE :eek:

    ARU THAMA MACHAN MAN THUWAKKUWATA PANINANA EKA :) :) ELA KOLLEK SENGATH TIKAK BAYA WENAWA THUWAKKUWATA EKA PANINAWANE BAN
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ මුසල හැත්තට කොච්චර කිව්වත් අහන්නෑ බුර්කාවක් දාගෙන මංකොල්ල කාපං කියල. :frown::frown::frown:
    තොපේ වැඩ නිසා අන්තිමට අහිංසක අපේ දත් ඇන්ද බේරගන්න තියන හෙල්මට්
    එක තමයි තහනං වෙන්නෙ :( :( :(
    වැහි නැති හෙන ගහපියව් තොපිට :growl::growl::growl:
    :lol:lol:
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    ඔය මල මුස්පෙන්තුවට කියන්න තියෙන්නේ "මේ වගෙ පූර්ව ආරක්ශක සැලැස්මක් " තියගෙන ඉන්න කියල... එතකොට පොලිසියමයි කියන්නේ මහජනතාවට නීතිය අතට ගන්න කියල...

    …එහෙම
    නේද?

    අයෙත් අහල . . .
    මහින්දය මොකක්ද කියන්නෙ, මිනිහ කියන්නෙත් එකම තමයි.
    මහින්දගෙ කීකරු ගිරා පැටියනේ :P:P:P

    images
     
    May 19, 2013
    1,864
    81
    0
    අඩෝ පට්ට ඩයල් බං, දකින්නත් ආසයි මෙහෙම එකක්...
    කඩේ ඇතුලෙ ඉන්න උනුත් බය නැතුව නෙලනවනෙ අරුන් අතේ තුවක්කු තියෙද්දි
    එළියේ ඉන්න උනුත් සුපිරි

    මුන් මේ සෙල්ලන් තුවක්කුද කොහේ අරන් එන්නේ. අනික ලොකු අපරාධකාරයෝ නෙවෙයි මං හිතන්නේ. එදාවේල පිරිමහ ගන්න මංකොල්ල කන උන් වෙන්න ඕනේ. ;)
    අම්බලන්ගොඩ පැත්තේ රත්තරන් බඩු කඩයක් කඩපු වේලේ ඔහොම සෙට් වෙන්න ගිහින්, කොස්ගොඩ නදුන්ල කියන කල්ලියේ සෙට් එකක් පොලිස් කාරයෝ දෙන්නෙකුටයි තව මිනිහෙකුටයි කඩේට එන්න ට්‍රීවිල් එකකින් බහිද්දිම වෙඩි තියල මරලා තියෙනවා එතනම. ඔතනත් අණක්ගුණක් නැති පාතාල උන් ටිකක් හිටිය නං මිනිස්සු තුන් හතර දෙනෙක්වත් මැරුම් කනවා ඔහොම සෙට් වෙන්න ගියොත්. වටේ ඉන්න මිනිස්සුන්ටත් හිතෙන්න ඇති මුන් ගාව බොරු තුවක්කු කියල තියෙන්නේ පත්තු නොකර ඉන්න කොට.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    රජ්ජුරුවෝ;16932484 said:
    සෙල්ලන් තුවක්කුද කොහේ. නැත්තන් අහසට හරි වෙඩි තියනවනේ
    mamath ganna ona toy pistol akak adama