නිට්ටඹුවේ_මංකොල්ලය..

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හොඳ වැඩේ කාලකන්නි හැතිකරේ ... අම්බානක කනව ... අයිතිකාරය මොලේ ඇති වැඩක් කරල තියෙන්නෙ දොරවල් ලොක් කරලා, අන්තිම එකා පිටිපස්සෙන් යන්නෙ ලොක් කඩාගෙනද ? ..

    Ado matath oka hithuna..
    :dull::dull::dull::dull:

    eh tuwakkuwa paththu wena ekak newei da koheda ban :rofl:

    :P:P:P:P
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :D කෑවා මදි බං මුන්.. උබලට හිතෙන නැද්ද අපරාදේ මාත් මෙතන ඉන්න තිබුනේ කියල.. ? :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං නම් කියන්නේ කෑවා මදි කියල. දෙන්න තිබ්බෙ තව ටිකක්..:rofl:

    හැබැයි ඇප නැතිවෙන්න කෑවා...:cool: තව පොඩ්ඩක් කන්න දුන්න නම් මරු.:yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොඳ වැඩේ කාලකන්නි හැතිකරේ ... අම්බානක කනව ... අයිතිකාරය මොලේ ඇති වැඩක් කරල තියෙන්නෙ දොරවල් ලොක් කරලා, අන්තිම එකා පිටිපස්සෙන් යන්නෙ ලොක් කඩාගෙනද ? ..
    තව දෙචාරක් තිබිලද කොහෙද නේ :dull::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Kohomada Machan Palaweni Eka Ge Bellen Alan Bimata Dala Nelana Nelilla :oo::oo::oo::oo::oo::oo:
    අර කථාවට කියන්නෙ බං ඇනගෙන ඇනගෙන යනවා කියලා :rofl::rofl:
    ඔක්කොමත් හරි පොර තුවක්කුව අතේ තිං ඉන්න එකා ආවා විතරයි මොකුත් උන් නෑ වගේ ශේප් එකේ නැගිටිනවා :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;16933005 said:
    ඒ වගේද ගල්කටස් එක පත්තු වුනානං. :confused:
    :baffled: තියන එකෙක් නං කඩේ ඇතුලෙදිම දෙකක් තියලා දානවා නෙ බං.. :dull:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    mehema ewa dakinnath asai news wala... ela set ekak inne watema :yes: mun wage ponna kaalakanni handigawilama yanna one