නිට්ටඹුව පොලිසිය කිච වෙයි.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නිට්ටඹුව පොලිසිය කිච වෙයි.....

    පොලිස් ආඥා පනත අනුව සාමය රැකීමට පියවර ගැනීම පොලිසියට බලය ඇතැයි අත්තනගල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

    ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව හා එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන වැඩපිළිවෙළ නිට්ටඹුව නගරයේ දී සෙනසුරාදා (30) ඉරිදා (31) පැවැත්වෙන බැවින් සාමය කඩවීමට ඉඩ ඇති හෙයින් එම වැඩසටහන් නතර කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටියේය.

    ඕනෑම පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදි ලෙස කටයුතු කළ හැකි හෙයින් පොලිසියේ ඉල්ලිමට කටයුතු කළ නොහැකි බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

    www.lankadeepa.lk

    උඹලා විපක්ෂයේ පාද යාත‍්‍රාව යන්න හිතන් ඉන්නව නම් හරි යූඑන්පියේ ප‍්‍රවර්ධන වැඩසටහනට සහභාගිවෙන්න ඉන්නව නම් හරි මේ නිව්ස් එක වැදගත්.... උඹලට නීතිමය ගැටලුවක් නෑලු.....

    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොනිල් සහ පොන්සිරා හදුන්වා දුන් ගිලන් රථ සේවයේ විප්ලවීය වෙ...
    මේකේ යන්න හිටන් ඉන්නවා නම්, තල්ලු කරන්න වටපිට ගෙවල් වල උන්වත් අරන් පල...
    මයිත්රීපාල, තොට සාප වේවා....!!

    13770243_1779327745687274_2507161890343711895_n.jpg
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    පොන්නයොනෙ බං රනිලයා පස්සෙ යන්නෙ, හික්ස්. පවි වැඩේ පොලිසිය.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    පොනිල් සහ පොන්සිරා හදුන්වා දුන් ගිලන් රථ සේවයේ විප්ලවීය වෙ...
    මේකේ යන්න හිටන් ඉන්නවා නම්, තල්ලු කරන්න වටපිට ගෙවල් වල උන්වත් අරන් පල...
    මයිත්රීපාල, තොට සාප වේවා....!!

    13770243_1779327745687274_2507161890343711895_n.jpg

    indiyan jarawa panapu gaman kapi yaka :rofl::rofl::rofl::rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ පව් ඉතින්

    ත්‍රෙඩ් 1000 විතර දැම්මා නේද මහරාජට හීනියට සපෝර්ට්

    එළිපිට දැම්මා නම් ඉවරනේ ඕවා

    ඔය දැන් පයින්නේ හෙමිහිට මහරාජාගේ ගුණ වැයුම්:P
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    පොනිල් සහ පොන්සිරා හදුන්වා දුන් ගිලන් රථ සේවයේ විප්ලවීය වෙ...
    මේකේ යන්න හිටන් ඉන්නවා නම්, තල්ලු කරන්න වටපිට ගෙවල් වල උන්වත් අරන් පල...
    මයිත්රීපාල, තොට සාප වේවා....!!

    13770243_1779327745687274_2507161890343711895_n.jpg

    දුක හිතුන බන්.අපි වගේ පාරෙ බස් එකේ කෝච්චියෙ යන කොල්ලො set එකක් තල්ල කරන්නෙ:sorry:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    hoda wade oya policiye unta..loku seen tamai oke inna unge tiyenne.wadak karaganna giyama sallima tamai balanne.nathnam bothalayak aran denna oni parayanta
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පොන්නයොනෙ බං රනිලයා පස්සෙ යන්නෙ, හික්ස්. පවි වැඩේ පොලිසිය.

    ඔව් ඔව්, පොලීසියේ උඩ ඉඳන් පහලටම මරාගේ, ගෝටාගේ පුක ලෙවකාපු, ප්‍රාදේශීය දෙශපාලන මදාවියන් ස්ථානාධිපති පුටුවේ ඉඳගන්න කාලේ, පොලිසිය බලාගෙන ඉන්දැද්දි මරාගෙ චන්ඩි මිනිස්සුන්ට පොලුවලින් තඩිබාද්දී නම් ශ්‍රී ලංකා පොලීසිය මාරයි නේද? ඒකාලේ ස්කොට්ලන්ඩ් යාර්ඩ්, එෆ්.බී.අයි පරාදයි.... මාර ප්‍රොෆෙෂනල්
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0

    ඔව් ඔව්, පොලීසියේ උඩ ඉඳන් පහලටම මරාගේ, ගෝටාගේ පුක ලෙවකාපු, ප්‍රාදේශීය දෙශපාලන මදාවියන් ස්ථානාධිපති පුටුවේ ඉඳගන්න කාලේ, පොලිසිය බලාගෙන ඉන්දැද්දි මරාගෙ චන්ඩි මිනිස්සුන්ට පොලුවලින් තඩිබාද්දී නම් ශ්‍රී ලංකා පොලීසිය මාරයි නේද? ඒකාලේ ස්කොට්ලන්ඩ් යාර්ඩ්, එෆ්.බී.අයි පරාදයි.... මාර ප්‍රොෆෙෂනල්

    :rofl: :rofl:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පුක දීම කලාවක් නන් ශ්‍රී ලංකා පොලීසිය එහෙ පිකාසෝ වරුය :P