නිතඹ_මිරිකා උසාවි යයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    නිතඹ_මිරිකා උසාවි යයි

    නිතඹ මිරිකා උසාවි යයි



    short+skirt.JPG




    ලන්ඩනයේ ස්ට්‍රිහැම් හි ගැහැනියකගේ ගවොම උස්සා නිතඹ මිරිකී යැයි කියන ශ්‍රී ලාංකිකයකුට එරෙහිව ලන්ඩනයේ කැම්බර්වෙල් උසාවියේ නඩු පවරා ඇත.

    තෝර්ටන් හි සින්තු ජාන් තිරුඩ් ඝානා සේකර මුර්ති (22) මීට දෙදිනකට පෙර ද ස්ට්‍රීට්හැම්හි කතකගේ බෙල්ලෙන් ඇල්ලු පසු ඇය බිම වැටී කෑ ගසා ඇතැයි ද පොලිසිය අධිකරණයට දන්වීය. නඩුව ඔක්තෝබර් 4 වනි දා අඬගැසේ.




    :rofl:





    lankadeepa
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ponna demellu nisa thamai ape sinhalayektawath wena ratakata yanna bari


    බලහන්කෝ වල් හැත්ත...
    උන්ට වලත්ත වැඩ කරාම තමයි රට මතක් වෙන්නේ..
    කියන්න තිබුනේ ඊළාම් රාජ්‍යයේ පොරක්..
    ඉන්දියාවට තමයි කඩේ යන්නේ..කියලනේ..
    මූ ලංකාවටත් හීනියට මඩ පාර දෙන්නම කරන එකක් ද කොහෙද....
    :angry::angry::angry::angry::angry::angry: