නිතරම බන අහන එකේ තේරුම මොකක්ද?

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඒකෙන් ලැබෙනදේ?

    බනට කියල කියන්නෙ දුකයි දුකයි අතාරින්න කියලනෙ. තව සමහරු කාලීන බන කියල බනිනව.

    ඕව නිතරම ඇහුවම හොදට ඉන්න උන්ටත් ඩිප්රෙෂන් හැදෙනව.
     
    • Dislike
    Reactions: Sinhalese Victor

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    ඒකෙන් ලැබෙනදේ?

    බනට කියල කියන්නෙ දුකයි දුකයි අතාරින්න කියලනෙ. තව සමහරු කාලීන බන කියල බනිනව.

    ඕව නිතරම ඇහුවම හොදට ඉන්න උන්ටත් ඩිප්රෙෂන් හැදෙනව.
    අම්ම මතක් කරලා අතේ ගහන එක අතෑරලා දන්න පුලුවන්වෙයිද උඹට වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    බණ ඇහුවම ඩිප්‍රෙෂන් හැදෙන්නෙ නැ. හැබැයි බණ කියන එකා කියන්නේ නෙගටිව් දේවල්නම් අහන උන්ටත් නෙගටිව් ෆීලින් එකක් දැනෙනවා. පොසිටිව් දේවල්, අභිධර්මය වගේ දේවල් අහන්න. කවුරු කොච්චර බැන්නත් සමන්ත්‍රභද්ද හාමුදුරුවෝ නෙගටිව් දේවල් කියනවා මම අහලා නෑ. හැමෝම ගොඩක් ආසකරන කාගම හාමුදුරුවොන්ව මට පේන්න බෑ. එයා කියන්නේම නෙගටිව් දේවල්. අපේ මිනිස්සුත් නෙගටිව් දේවල්වලට ආස නිසා වෙන්න ඇති ඒබන පස්සේ යන්නේ. බණ අහන්න ඕනි කියලා නිතීයක් නැනේ. ත්‍රිපිටකය කැමති භාෂාවකින් ඉන් ටනෙට් එකෙන් කියවපන්. කියවලා අවබෝධකරගනින්
     
    • Like
    Reactions: lankalk and snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    බණ ඇහුවම ඩිප්‍රෙෂන් හැදෙන්නෙ නැ. හැබැයි බණ කියන එකා කියන්නේ නෙගටිව් දේවල්නම් අහන උන්ටත් නෙගටිව් ෆීලින් එකක් දැනෙනවා. පොසිටිව් දේවල්, අභිධර්මය වගේ දේවල් අහන්න. කවුරු කොච්චර බැන්නත් සමන්ත්‍රභද්ද හාමුදුරුවෝ නෙගටිව් දේවල් කියනවා මම අහලා නෑ. හැමෝම ගොඩක් ආසකරන කාගම හාමුදුරුවොන්ව මට පේන්න බෑ. එයා කියන්නේම නෙගටිව් දේවල්. අපේ මිනිස්සුත් නෙගටිව් දේවල්වලට ආස නිසා වෙන්න ඇති ඒබන පස්සේ යන්නේ. බණ අහන්න ඕනි කියලා නිතීයක් නැනේ. ත්‍රිපිටකය කැමති භාෂාවකින් ඉන් ටනෙට් එකෙන් කියවපන්. කියවලා අවබෝධකරගනින්
    එහෙම විශේෂයක් නෑ, අහන දේවල් වලින් තේරෙන ටික ඔලුවට යවනේ...
    බණ කියන හාමුදුරුවරු ගොඩක් වෙලාවට එයාලට තේරුණා, තේරුම් ගත්ත විදිහට තමා ඉතිං කියන්නේ.. අපිට පුළුවන් විදිහට විමසල එක වැඩි දියුණු කරගන්න තියෙන්නේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    බන අහන්නේ ධර්මය අවබෝධ වෙන්න. (සෝවාන්)

    කව්රුහරි මොනවහරි අතහරින්න කියනවනම්, කාලීන බන කියලා කාටහරි බනිනවනම් බන අහන්නේ වැරදි කෙනෙක්ගෙන්.

    බන අහන්න ඕනේ ආර්යන් වහන්සේ කෙනෙක්ගෙන් විතරයි. පෘථක්ජන කෙනෙක්ගෙන් බන අහලා වැඩක් නැහැ.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,955
    5,216
    113
    හැම ඉරිදම පල්ලි යන එකේ තේරුම මොකද්ද?