නිතර නිතර ලෙඩ නොවී වාහනය දුවන්නේ මෙහෙමයි
නිතර නිතර ලෙඩ නොවී වාහනය දුවන්නේ මෙහෙමයි
වාහනේ නිතර නිතර ලෙඩ නොවී දුවන්න පුළුවන් නම් අපි හැමෝටම හොඳයි නේ. සාක්කුවටත් වාසියි කරදරයකුත් නැහැනේ.
ගොඩක් දෙනෙක් වාහනේ ලෙඩ වෙන්න ගත්තම වාහනේට තමයි බනින්නේ එත් වාහනේ ලෙඩ වෙන්නේ අපි කරන දේවල් වලින්මයි. හොඳට වාහනේ ගැන අවධානය යොමුකරගෙන ඉන්නවා නම් හරියට maintenance කරනවා නම් වාහනේ ගොඩක් කල් හොඳින් පාවිචි කරන්න පුළුවන්
එක ගැන කියවෙන ලිපියක් මේ
ලිපිය ගත්තේ මෙතනින්

- වාහනයේ alignment හොඳින් පරික්ෂා කරගන්න.
වාහනයක tire වල අසමමිතික ගෙවියමට ප්‍රබල හේතුවක් වන්නේ වාහනයේ alignment නිසි ආකාරව නොතිබීමයි. එමෙන්ම මෙය රෝදය ආශ්‍රිත අභ්‍යන්තර කොටස් වල පවා අක්‍රමවත් ගෙවියාමක් ඇතිකිරීමට හේතු වෙනවා. එමෙන්ම මෙය වාහනයේ සහ ගමන් ගන්නා අයගේ ආරක්ෂාවටත් තර්ජනයක් විය හැකියි. නිතරම alignment හොඳින් පරික්ෂා කොට නිසි පරිදි නඩත්තු කිරම ඔබට බොහෝ වාසි ගෙන දෙනවා නියතයි.
- වාහනයේ spark plugs හොඳින් පරික්ෂා කර පිරිසිදුව තබාගන්න.
ඔබේ වාහනයේ spark plugs පිරිසිදු නැතිනම්, ඒවා buildup වලින් වැසි ඇත්නම් ඔබගේ එන්ජිමේ කාර්යක්ෂමතාවය අඩුවීමට පුළුවන්. මෙය එන්ජිමේ ඉන්දන පරිභෝජනය ඉහල දැමීමටද හේතුවක් වීමට පුළුවන්. මේවා කෙතරම් කාලසීමාවකට වරක් මාරුකළ යුතුදැයි ඔබගේ manual එකේ අන්තර්ගත වෙනවා. සාමානයෙන් කිලෝමීටර් 48, 000 කට පමණ වරක් මේවා මාරුකළ යුතු වෙනවා. නමුත් ඔබේ වාහනයේ වෙනත් දෝෂයක් ඇතිනම් මේවා ඉක්මනින්ම අපිරිසිදු වන්නට පුළුවන්. ඒ නිසා මේවා හොදින් පරික්ෂා කිරීම ඉතා වැදගත්.
ලිපිය ගත්තේ මෙතනින්
Last edited: