නිතර නොඇසෙන ලස්සන සින්දු

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    නිතර නොඇසෙන ලස්සන සින්දු

    නිතර නොඇසෙන ලස්සන සින්දු තියෙනව නේද ?
    ගොඩක් වෙලාවට ඒ ගායකයාගේ ජනප්‍රිය සින්දු තියෙන්නෙ 1 ක් 2 ක් තමා තියෙන්නෙ .
    මට ඕනෙ එහෙම කලෙක්ෂන් එකක් හදා ගන්න. පහල දාල තියෙන ටයිප් එකේ සින්දු ටිකක් නම් කරන්න පුළුවන් නං.

    බිලී ෆනැන්ඩො - රෑ අහසේ



    හෙක්ටර් ඩයස් - අඳුර ගලායන හෝරාවේ



    භද්‍රජී මහින්ද - හන්තාන කඳු පෙල



    මේ ටයිප් එකේ ස්ලෝ බීට් ලස්සන සින්දු සජෙස්ට් කරන්න බ්‍රෝ ස් ;)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබ අහල තිඅයන්වද දන්නේ නෑ
    වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ... මාලනී බුලත්සිංහල