නිතර නොඇසෙන ලස්සන සින්දු
නිතර නොඇසෙන ලස්සන සින්දු තියෙනව නේද ?
ගොඩක් වෙලාවට ඒ ගායකයාගේ ජනප්රිය සින්දු තියෙන්නෙ 1 ක් 2 ක් තමා තියෙන්නෙ .
මට ඕනෙ එහෙම කලෙක්ෂන් එකක් හදා ගන්න. පහල දාල තියෙන ටයිප් එකේ සින්දු ටිකක් නම් කරන්න පුළුවන් නං.
බිලී ෆනැන්ඩො - රෑ අහසේ
හෙක්ටර් ඩයස් - අඳුර ගලායන හෝරාවේ
භද්රජී මහින්ද - හන්තාන කඳු පෙල
මේ ටයිප් එකේ ස්ලෝ බීට් ලස්සන සින්දු සජෙස්ට් කරන්න බ්රෝ ස්