නිතර වැදගත් වන ලිනක්ස් වල ports
නිතර වැදගත් වන ලිනක්ස් වල ports
port අංක යනු පණිවිඩ යැවීමේ හා ලබා ගැනීමේ ක්රියාවලියේදී යොදාගන්නා තොරතුරු කොටසකි. බොහෝ විට මේවා TCP/IP connections වලදී භාවිතා කරණු ලබයි.
Port numbers range එක 0 සිට 65535 දක්වා විහිදී ඇත. මේ පරාසය තුල 0 සිට 1023 දක්වා ඇති පරාසය default port ලෙස භාවිතා වේ. default ports යනු ftp,ssh වැනි සේවා සදහා යොදාගෙන ඇති ports numbers ය.
nano /etc/services යන කමාන්ඩ් එක මගින් අපට සියලුම port numbers ටික බලාගැනීමට හැකිය.
ඉතා වැදගත් වන port numbers.
ගත්තේ මෙතනින්