නිතර වැදගත් වන ලිනක්ස් වල ports

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නිතර වැදගත් වන ලිනක්ස් වල ports

    නිතර වැදගත් වන ලිනක්ස් වල ports


    port අංක යනු පණිවිඩ යැවීමේ හා ලබා ගැනීමේ ක්‍රියාවලියේදී යොදාගන්නා තොරතුරු කොටසකි. බොහෝ විට මේවා TCP/IP connections වලදී භාවිතා කරණු ලබයි.
    Port numbers range එක 0 සිට 65535 දක්වා විහිදී ඇත. මේ පරාසය තුල 0 සිට 1023 දක්වා ඇති පරාසය default port ලෙස භාවිතා වේ. default ports යනු ftp,ssh වැනි සේවා සදහා යොදාගෙන ඇති ports numbers ය.

    nano /etc/services යන කමාන්ඩ් එක මගින් අපට සියලුම port numbers ටික බලාගැනීමට හැකිය.

    ඉතා වැදගත් වන port numbers.


    ports.png




    ගත්තේ මෙතනින් :yes:
     
    • Like
    Reactions: MNV