මේකේ ඉන්නවා නේද නිතිය ගැන දන්න උන් ...මම මාරම ප්‍රශ්නෙක බන් ඉන්නේ ..අපිට අයිති කඩ කාමරයක් තිබ්බා ..අපේ තාත්ත මචන් ඕක දුන්න දේශපලුවෙක්ට වැඩිය හිතන්නේ නැතුව මිනිහට office එක දාගන්න ...අවුරුදු 2ක් විතර ගිහින් අපි යන්න කිවුවම චන්දෙ වෙනකම් ඉන්න දෙන්න කිවුව ..ඒ දවස් වල එතකොට චන්දයක් කිට්ටුයි ..අපිත් හා කිවුව ...චන්දෙ ඉවර වෙලත් ගියේ නැහැ ..මිනිහ හැමදාම කලේ ලගදි යනවා කියා කියා ගියේ නැහැ ...ඔහොම අවුරුද්දක් විතර ගියා ....අන්තිමට අපි බැනල යන්න කිවුවම මිනිහ අපිට තර්ජනේ කලා පුළුවන් දෙයක් කරපන් යන්නේ නැහැ කියල ...අපිට මචන් මින්හත් එක්ක හැප්පෙන බැරි නිසා පොලිසි ගියා ...ඒකත් වැඩක් උනේ නැහැ ...පොලිසියත් උගේ පැත්තට ඇද්දේ ...කරන්නම දෙයක් නැති තැන අපි නඩුවක් දැම්ම බන් ...දැන් ඒකටත් අවුරුදු 3 විතර වෙනවා ..ඒකත් ඇදී ඇදී යනවා බන් ඉවරයක් වෙන්නේ නැහැ ...අවුරුද්දටම නඩු වාර 3-4 බන් තියෙන්නේ ...එකේදිත් ඔප්පු කරන්න කියල අනන් මනන් document ගෙන්න කියල අපිට කියන්නේ ...අරුගෙන් මේ වෙනකන් කිසිම දෙයක් උසාවියට ඉදිරිපත් කරලා නැහැ ...මම අපේ ලෝයට ඕක කිවුවම කිඋවේ ඒක තමයි procedure එක කියල ..අනේ මන්ද බන් ..නඩු වරෙකට සැහෙන්න වියදමක් යනවා ..ඊටත් වඩා අපේ තාත්ත ඕක ගැනම හිතල අසනීප වෙලා බන් ...මේකට කරන්න පුළුවන් දෙයක් කියපල්ලකෝ...නිතිය දන්නා උන් කියපන්කො නීති උපදෙසක්වට්..

